කරන්ට් බිල ගැන සැලකිලිමත් වන්න පලමු පොයින්ට් 30ට රු 8.00 බැගින් මුලික ගාස්තුව රු 120 ඒකට එකතුවෙනවා.
ඒ කීවෙ පොයින්ට් එකයි නම් පාවිච්චි කල ගාන 120+8=128යි. පොයින්ට් 20ක් ගියානම් 120+(20×8)=රු 280 යි.
පොයින්ට් 30 පැන්නම පොයින්ට් එකක් 10 ගානෙ හැදෙන අතර මූලික ගාස්තුව 240ක් වෙයි,
පොයින්ට් 31ක් ගියාම...