ඔය කියන විදිහට මට නම් හිතෙන්නෙ හාඩ් එකේ අවුලක් කියල. උබට ඕක බලන්න බැරිනම් දන්න අදුරන හොර වැඩ නැති එකෙක්ට දීල බලවගනින්.
මගෙ එකේ හාඩ් එකකටත් සෙන්ටිනල් එකෙන් ඔහොම පෙන්නුව. අන්තිම වෙද්දි හෙල්ත් එක අඩු උනා 50% or 60% ගානකට. මමත් සැලුනෙ නෑ. ඕකට උත්තරයක් හොයාගත්ත. සෙන්ටිනල් එක කෙලින්ම අයින් කරල දැම්ම...