උබේ අනිත් ත්රෙඩ් කොහොම උනත් මේ කතාවට නම් සම්පූර්නයෙන්ම එකගයි. මේක පබ්ලික් ෆෝරම් එකක්. වෙනස් මිනිස්සු කොහොමත් ඉන්නව. වලි යනව. ඒක සාමාන්යයි. හැබැයි මම නම් හිතන්නෙ පබ්ලික් ෆෝරම් එකක මීට වඩා සන්යමයකින් මිනිස්සු උනහම හැසිරෙන්න ඕනෙ කියල. නිකමට හිතල බලපන් දවසකට කී දෙනෙක් මේකට අලුතෙන් එනව ඇද්ද කියල...