@Bart_Allen
ලංකාවේ කම්පැනි ගැන කතා කරලා වැඩක් නෑ බන්. රජයේ ඒවා නම් ඉතින් තේරුමක්ම නෑ. ප්රයිවට් ඒවත් වැඩි වෙනසක් නෑ. මගේ වැඩකට appointment එකක් දාගෙන ගියා ඔය වගේ තැනකට. පුදුමේ කියන්නේ කෝල් කරලා පැය 3 විතර appointment එක දුන්නේ. ඒත් මම කල්පනා කරා කොහොමද මෙච්චර ඉක්මනට දුන්නේ කියලා. ගිහින් බැලුවම...