1. aneasarayana

    elakiri help ekak

    @Xi Jinping පරණ නූලකට බම්පියක් දාලා (y)
  2. aneasarayana

    මයිනා ජාතය්න්තරේ

    ඇත්තටම අපිට මෙච්චර ලස්සන රටක් ලැබිලත් මේ කාලකන්ණි දේශපාළුවෝ නිසා මිනිස්සු කොච්චර අපා දුක් විඳිනවද ?
  3. aneasarayana

    Amo amo 😅😂🤣

    😂 😂 😂 😂 😂 😂
  4. aneasarayana

    ටයර් හිඟයක් ආවා, පස්සෙ ෆැක්ටරියක් ඇරුණා

    @SpinXO හරියට හරි. මොකෝ හිඟයක් එන්නම ඕනෙද ෆැක්ට්‍රි එකක් හදන්න. පිට රටින් බඩු එන තරමට නිකන්ම කොමිස් හම්බවෙනවා කුට්ටි පිටින්. ෆැක්ට්‍ හැදුවත් ඒවා උන්ගේ. කොහෙන් ගියත් උන් ගොඩ. ඊට පස්සේ අමුද්‍රව්‍ය නැහැ ඒවා පිටරටින් ගෙන්නන්න ඕනේ කියලා බඩුවල ගාණ වැඩි කරනවා.
  5. aneasarayana

    පොන්න පකයලට ටෙස්ට් මැච් එකක් ගහන්න දන්නේත් නැහැ

    @RealityOfX උඹ කියන එකත් හරි මොකද ඉස්සර ක්‍රිකට් ගැහුවේ බහුතරයක් සල්ලි බාගේ තියෙන උන්. ටැලන්ට් එකෙන් තමයි ගැහුවේ ෆුල් බොක්කෙන්. අර්ජුන, අරවින්ද, සංගා,මහේල ඒවගේ උන්. දැන් ක්‍රිකට් ගහන්න එන්නේ සල්ලි හම්බ කරන්න. හැබැයි පිටරට පුහුණු කරුවෝ ගෙනැල්ල ඩොලර් දෙනවට වඩා ලංකාවේ පුහුණු කරුවෙක් ගන්න තිබුණා...
  6. aneasarayana

    පොන්න පකයලට ටෙස්ට් මැච් එකක් ගහන්න දන්නේත් නැහැ

    සිරා කතාව. අර්ජුන කියලා තිබ්බා උපදේශකයන්ට කිසිම වගකීමක් නෑ හැබැයි පුහුණු කරුවන්ට තියෙනවා කියලා. ඉතින් මහේල පුහුණු කරුවෙක් නෙවෙයිනේ. ඌට වගකීමක් නෑ කිසිම. සල්ලි කුට්ටිය එනවා. @SupiriKollek ඕකුන් සාප බන් ටීම් එකේ අනික් එවුන්ටත්. ------ Post added on 1646618968
  7. aneasarayana

    90 දශකයේ චමත්කාරය

    niyama kathawa bosa. social media dan inna ewunta wandurata dali pihiya wage. un api podi kale gaththa athalwalin kaalakwath aragena naa. issara api iskole arila apu gaman kare gewal langa kolloth ekka cricket gahapu eka. samahara dawasata batta panna. tik bola sellam kara.gudu sellam kara...
  8. aneasarayana

    මැත්ස් වලට ආසද ? මේක පොඩ්ඩක් බලපල්ලා

    @Jim_Moriarty රොම්බ තැන්ක්ස් බොක්ක. ඉගෙන ගත්ත ගණන් ගොඩක් දුරට අමතක වෙලා ගිහින්. ඒත් මේ වගේ වටිනා දෙයක් දැක්කම නොබලා ඉන්න බෑ. අපි ඉගෙන ගන්න කාලෙත් මේ තාක්ෂණය තිබ්බා නම් කියලා හිතෙනවා. සමහරවිට එහෙනම් මේ ටිකත් ඉගෙන නොගන්නත් තිබුණා. :lol:
  9. aneasarayana

    අපේ රට දියුණු වෙන්නේ නැත්තේ මේ දූපත් මානසිකත්වයෙන් පිරුණු මිනිස්සු නිසා

    ඕවා බහුතරයක් හදලා තියෙන්නේ පාලකයන්ගේ වාසියට. හරියට බැලුවොත් ඉතිහාසය 2500ට වඩා ගොඩක් වැඩියි. ඒ ඉතිහාසයත් ඉන්දියාවෙන් ආපු අයයි සුද්දොයි ලියපු එකක්. හැබැයි කවුරු හරි කෙනෙක් ඒකට අභියෝග කරොත් ඒ කෙනාව පතුරු යවනවා. සමහර සංස්කෘතික අංග වලින් මිනිස්සු ගසා කනවා. උදාහරණ විදියට අළුත් අවුරුද්ද, වෙඩින්. ආගම්...
  10. aneasarayana

    කොළඹ අවට දවසක ට්‍රිප් එකක්

    @Lira හොටෙල් එකකටම යන්න ඕනේ නම් බෙලිහුල්ඔය මරු. rest house එකේ කෑම සුපිරි. නාන්නත් පුළුවන්. නැත්තම් නාච්චිමලේ , දැරණියගල, බෝපත් ඇල්ල වගේ ප්ලේසුත් අවුලක් නෑ.
  11. aneasarayana

    බාබකියු උදුන කාමරයේ තබාගෙන නිදාගත් යුවළ මරුට

    කාලෙකට කලින් මට මතකයි නුවරඑළියේ හොටෙල් කාමරයක ජෝඩුවක් මැරිලා තිබ්බා ඇතුලේ ගිණි උඳුන දාලා. නර්ස් කෙනෙක් නෙවෙයි දොස්තර මහාචාර්ය උනත් ලංකාවේ බහුතරයකට සාමාන්‍ය දැනීම නැති තරම්.
  12. aneasarayana

    ඩොලර්ස් ලෙප්ට්.. 💲

    උඹ කියන එක හරියටම හරි. අපි දවසක් හික්කඩුවේ ට්‍රිපක් ගිහින් අර රීල් කැමරාවලින් ෆොටෝ ගහ ගහ හිටියා. අපේ කසින් අය්යාගේ යාළුවෝ තමයි වැඩිපුර හිටියේ. කොහොම හරි ගමේ කෙල්ලන්ගේ ෆොටෝ ගන්නවා කියලා වැල්ලේ හිටපු එකෙක් ගේම කෝල් කරා. අපේ සෙට් එකේ කොල්ලෝ 15 විතර හිටියා. ටික වෙලාවක් යනකොට මාළු පිහි අරන් ගමේ...
  13. aneasarayana

    බඳින්න ඩිවෝස් වෙන්න බබ්බු හදන්න ඉන්න අයට උපදෙස් ටිකක්.....

    මේ සිද්දිය වෙන්නේ ගොඩක් ගෑනිට හයිය වැඩි උනාම. උදාහරණයක් විදියට මිනිහා ඉන්නේ ගෑනිගේ ගෙදර නම් නැත්තම් මිනිහට වඩා දේපල හොඳ රස්සාවක් ගෑනිට තියෙනවා නම්. නැත්තම් මිනිහා මෝඩ පහේ පීචං එකෙක් නම්. එහෙම මුකුත් නැති ගෑණුත් ඉන්නවා ලොක්කා පාට් දාන. උන්ව මුලින්ම හදා ගන්න ඕනේ. මම දන්න යාළුවෙක්ගේ ගෑණි හෙන...
  14. aneasarayana

    නින්ද යන ලෙඩේ

    @Ted Mosby තයිරොක්සින් ප්‍රශ්ණයක් වෙන්න පුළුවන්. ඩොකෙක් ගාවට ගිහින් ටෙස්ට් කරවගනින්.
  15. aneasarayana

    ජීව්තේ වෙනස් කරපු අත්දැකීම මොකක්ද

    මාත් දෙවෙනි පාර කරා බන්. පළවෙනි සැරේ ප්‍රතිපලයට වඩා අඩු උනා.ජීවිතේ ඔක්කොම දේවල් අවුරුදු ගාණකින් පස්සට ගියා.
  16. aneasarayana

    කකුලා පැලිලා

    hariyatama hari

    No contents