1. thomian

    කුණු පාරේ විසි කරලා නොන්ඩි වෙලා

    Ape gedara wadata apu bass kenek kiwwe me katawa.. kalekata kalin minihage gedara issaraha kunu dala yanwa lu car karayek.. hamadama maha raata.. udeta eliyata bahinna barilu kunu gada nisa.. barima tana board ekak gahala kunu danna epa kiyala.. eth aru kunu fala yanwa lu maha raa awith...
  2. thomian

    ඒක වයිරස් උණක්. මේ දවස්වල හැම තැනම තියෙනවා

    Matat unay kassay ugura ridenwa.. kannath ba.. ninda yanneth na.. hika wela inne.. gedara okkoma leda wela 🫥
  3. thomian

    Mr. Beast ලංකාවට... 😱😱😱

    Sirawatama ban.. Lankawe innawa asarana duppath minissu kiyala jathiyak.. hariyata homo sapiens wage.. unge mulu paramparwama asaranay.. seeyath asaranay.. tattat asaranay.. puthath asaranay.. puthage puthath asaranay.. eka nikan unge identity eka wage.. adara denna ona.. samurdi denna ona...
  4. thomian

    “බ්‍රික්ස්” මුදල් භාවිතයට රටවල් ගණනාවක් සුදානමින්

    බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් සමන්විත බ්‍රික්ස් සංවිධානයේ රටවල් වෙළඳාම් කිරීමේ පහසුව වෙනුවෙන් නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තාකර කරනවා. ඇමරිකානු ඩොලරය වෙනුවට බ්‍රික්ස් නමින් මුදල් ඒකකයක් ගෙන ඒමටයි ඔවුන් අරමුණු කරගෙන සිටින්නේ. source
  5. thomian

    Scurvy රෙස්ටොරන්ට්

    පෙට්රල් දලා ගිනි තියපු Chicken BBQ
  6. thomian

    Started streaming - CS50SQL - Lecture 0

    ada starting lecture eka man hitanne ban.. topic eka SQL.. Lankawe set ekak innwa YT chat eke :D
  7. thomian

    SLT4G යූසේජ් එකේ අවුලක්

    mageth me mase wadi wage ban.. uba complain karama haduwada ?
  8. thomian

    Started streaming - CS50SQL - Lecture 0

  9. thomian

    මේවනෙ හුට්ටො ප්ලෑන්ස්

    කොන්ඩේ බැඳපු චීන්නුන්ට ද ?
  10. thomian

    online බෑංකින් වලින් එපාම කරපු සේවාව

    Sampath Vishva eken reload ekak dammata passe.. apahu communication ekata gihin tawa reload ekak dagena.. apahu Sampath bank ekata call karala kiyannna ona kalin dapu relaod eka awe na.. ikmanatama danna kiyala
  11. thomian

    ඉන්දියන් මිට්ටන්ට චාන්ස්

    උපාධි දාරී ඉන්දියන් මිට්ටන්
  12. thomian

    බ්ක පක ඇඩ්ස්

    වසර 2500 පෞඩ සිංහළුන්ට ලැබුන නරකම දේවල් තුනක්, 1. චන්ද අයිතිය 2. කැමරාව 3. අන්තර් ජාලය. 3න් ම ගම කනවා..
  13. thomian

    Me prank eka pattama athal ban

    එකෙක් මන්නයක් අරගන එලවාගෙන එනව නේද? :lol:
  14. thomian

    Questions Software Engineering JOB හවස 3න් පස්සේ ?

    VIrtusa eke samahra project tiyanwa 12n passe.. 2.30n passe wage wada patan gannawa Orion city eke tawa samahra companies tiyawna 2pm wage wada patan gannwa..

    No contents