සේවක හිගය මගහරවාලීම සඳහා කුසපත් ඇදීම් ක්‍රමයක් පදනම් කරගත් නව වීසා කාණ්ඩයක් හඳුන්වාදීමට ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මෙම යෝජනාව හරහා වසරකට පැසිෆික් දූපත් රාජ්‍යයන්හි පුද්ගලයන් 3,000 කට මෙරට ස්ථිර පදිංචිය ලබාදීමට නියමිතයි.
Pacific Engagement...