1. thomian

    මොකක්ද මේ වෙන්න යන්නේ

    Ranil awe thel mila adu karannama witarak newey kukulo
  2. thomian

    හොදම යාලුවා තමන් ජොබ් එක කරන තැනට ගත්තම?

    Arinawa... ubata tika dawasakin wena company ekak hoya ganna hitey
  3. thomian

    දැන් නම් ලිමිට් පනිනවා වගේ

    කොන්දොස්තර කමට කපු මහත්තයෙක්ම ගත්තා නම් හරි.. කැමති උන්ට පුජා වට්ටියක් අරන් නැගලා.. බාරයක් වෙන්න එහෙම පුළුවන්.. exam , interview යන උන්ට සෙත් ශාන්තියක් කරගන්න.
  4. thomian

    එනවිදිය හොඳ නෑ - Virus

    ado.. :( Nida ganna kalin steam karala.. lunu wathuren ugura hodala.. bonna deyak tiyanwa nam beela nida ganin...
  5. thomian

    මුං SPA ගිහින්💋

    Yako ara ganige table eka uda tiyenne Murphy ge grammar book eka neda..
  6. thomian

    දැන් නම් ලිමිට් පනිනවා වගේ

    Vegetable Rajina: 😂 Aparade ban budu dahama ewuwe indiyawen lankawata.. Chapaathi recipe tikakuy.. me lorry chassis tikay witarak ewuww nam.. sinhalunta onawatath wada athi ------ Post added on 1681130211
  7. thomian

    මිට්ටො අවුස්සන්න එපා සීයෙ 😂

    Lockdown eken passe tamay munge hodatama track panne
  8. thomian

    එනවිදිය හොඳ නෑ - Virus

    :eek::eek: Sirawata.. doctor mask ekak dala hitiyeth nane ban ude awadi weddi ugura thuwala wela wage ------ Post added on 1681113592
  9. thomian

    එනවිදිය හොඳ නෑ - Virus

    ow Deriphyllin Ventolin
  10. thomian

    Muge size..

  11. thomian

    එනවිදිය හොඳ නෑ - Virus

    kassa wadi una ban... kassa adu wenna beth dunna ada.. ninda yanne na
  12. thomian

    එනවිදිය හොඳ නෑ - Virus

    මම ෆාමසියේ එකාගෙන් ඇහුවා දැන් කැස්සට පැණි / සිරප් දෙන්නේ නැද්ද කියලා.. ඌ හිනා වෙලා කියනවා දැන් වැඩියේ සිරප් වර්ග ලියන්නේ නෑ කියලා :lol:
  13. thomian

    එනවිදිය හොඳ නෑ - Virus

    අනිවා.. දැනටම වැඩේ පටන් අරගෙන තියෙන්නේ.. medical center එකේ වෙනදා උදේට මොකෙක් වත් නෑ.. අද උදේ යනකොට තියනවා ගෑස් පෝලිම වගේ එකක් පාර දිගට..
  14. thomian

    එනවිදිය හොඳ නෑ - Virus

    මේ දවස් වල ටික ටික පැතිරෙන කැස්ස , උන ඉස්සර හැදෙන කැස්සක් උන වගේ නෙවෙයි.. මට හැදුනේ ගිය සතියේ.. දැන් දෙපාරක් බේත් ගත්තා.. තාම අඩුවක් නෑ.. කැස්ස එන්න එන්නම වැඩි වෙනවා..අද උදේ ගියා අපහු බේත් ගන්න.. වෙනදා ලෙඩ්ඩු 10ක් 20ක් ඉන්න තැන අද 150ක් විතර පෝලිමේ. වැඩිපුරම හිටියේ පොඩි ළමයි.. පොඩි උන් බිම...
  15. thomian

    ගාල්ලේ ඉදන් මාතර යද්දී කළුතර හම්බ වෙනවද බන්

    Hitha matha karawapu ekak da danne na ban.. Oka balala Ranil kiyawi meke inna humthala kalutara tiyana tanawath danne na.. onna okath wikunala dapiya kiyala..

    No contents