ඉතින් බං මහින්දයා ට තිබ්බනේ UN එකෙන් අයින් වෙලා තනි රටක් විදියට පෙණි ඉන්න, ඇයි බන් ඇහෙම කරේ නැතේ. අවු. 10 ක් ම තිබණේ. ඇගලුම් ඔක්කම නවතලා GSP+ නවතලා, මාළු රට යවන එක නවතලා, තේ නවතලා, හුදකළා රටක් විදියට උගන්ඩාව ස්වසලාන්ත වගේ රටවල් වලට මෙ ඔක්කම යවල සතුටින් ඉන්න තිබණේ. අනේ දැන් නැති p වල් කියන් නැතුව...