maithree narakai kiyala mahinda hodai kiyama logic eka mokada ban. mata nam mahindata wade maitre tama hoade mahinda kiyanne loka kapatiyekne hina muna penna ratin gindara adina minustna wada moda pabඅධිරාජ්‍යවාදී, අශ්ලීල රටවල නායකයො මහින්දට කැමති නැතිවෙන්න හේතුව සහ පුලතිසි පඹයට ඔච්චර කැමති වෙන්නෙ හේතුවත් දැම්මොත් නරකද?
aya hodaiයකෝ ඔෆිස් මීටින්ග් එකක් මැද්දට පියන් ඇවිත් වගේ![]()

ow ban eka nam attha ponna Patholaya...ඔබාමා ඇදල ගත්ත පාරට ගැස්සුණා හිටං.
yes yes yes.... no no no... yes no yes... ok.. yes no......
පව් මහින්ද ලොක්ක. ඌ දැන් හොදටම ගැස්සිලා ඇති. උට අතට ඇත දෙන්නවත් හිටියේ රෙදි වත් අදින්නේ නැති උන්නේ aiyo ඇහේ කටු අනිනවා වගේ ඇති. photoshop පාරක්වත් දලා ලොක්ක photo එකක් වත් ගනිද දැන් නැ. ඇඩෙනවා ඔයි. ඔකේ බලන්න ඕනේ අතට අත දීපු ලබක් නෙමෙය්. කොචර දුරට අපිට වාසි දේවල් හම්බවේවිද කියල. japan අගමැති ආයෝජනය කරන කැමති කියල. දැන් අපේ ගොන් බයියන්ට ඇඩෙනවා ඇති China බඩු නැතුව පව් අප්පා.

අනේ පල යකො යන්න තොපිල වගේ හිගන ජාතියක් සිංහල බාෂාව මව් bashawanan. තොපි English දන්නවා ඇති නොදන්නා මිනිසුන්ට ගරහන්න එපා. Japan අගමැති translator කෙනෙක් දාල කතා කරන්නේ කොචර ලොකු රටක් වෙලත්. තොපිල ඇහුවොත් සිංහල පන දෙන්න අපේ රටේ ඉපදිලා අපේ නොවන bashawak බැරි උනාම හිනාවෙලා තොපිලගේ සිංහල කම රෙද්ද පහලින් වැටෙනවා.

ටොයියෝ සිරා ආදර කතාව..![]()
යකෝ ඔෆිස් මීටින්ග් එකක් මැද්දට පියන් ඇවිත් වගේ![]()
my3 පිළිගන්න my3 මොනාද රටට කරේ?my3 ව ඔහොම පිළිගන්නේ my3 උන්ට ඕන විදිහට හැමදේම කරන නිවට පබයෙක් නිසා..
ඔව් බන් කාඩ්බෝර්ඩ් වීරයා තමා අවුරුදු 30ක යුද්දේ ඉවරකරේ..හිටන් උබේ සුපර්මෑන් නේ..![]()
ඉතින් බං මහින්දයා ට තිබ්බනේ UN එකෙන් අයින් වෙලා තනි රටක් විදියට පෙණි ඉන්න, ඇයි බන් ඇහෙම කරේ නැතේ. අවු. 10 ක් ම තිබණේ. ඇගලුම් ඔක්කම නවතලා GSP+ නවතලා, මාළු රට යවන එක නවතලා, තේ නවතලා, හුදකළා රටක් විදියට උගන්ඩාව ස්වසලාන්ත වගේ රටවල් වලට මෙ ඔක්කම යවල සතුටින් ඉන්න තිබණේ. අනේ දැන් නැති p වල් කියන් නැතුව ඉදපන්.

අනේ පලයන් බන් යන්න. උ යුද්ධය අන්තිම කලේ හිටියේ රටින් පිට බයට. උ තනියම යුද්දේ කලේ නෑ. උබලට ඔචර කකුමක් තියෙනවනන් ඊ SF යුද්දේ කරපු පති වල ඉදල යුද්දේ මෙහෙයවල අයි උ ගැන කියන නැත්තේ චන්දේ ඉල්ලපු නිසද?

ඇයි ඒ කාලේ එයාගේ යුද ඥාණය මොට වෙලාද තිබ්බේ?
ආ unp කාරයා අඩුවට වාහනයක් අරන් ඉවරයි වගේ..![]()
අනේ පලයන් බන් යන්න. උ යුද්ධය අන්තිම කලේ හිටියේ රටින් පිට බයට. උ තනියම යුද්දේ කලේ නෑ. උබලට ඔචර කකුමක් තියෙනවනන් ඊ SF යුද්දේ කරපු පති වල ඉදල යුද්දේ මෙහෙයවල අයි උ ගැන කියන නැත්තේ චන්දේ ඉල්ලපු නිසද?