මොකක්ද හොද subwoofer එක

Nickzone

Member
May 15, 2016
243
11
0
subwoofer එක

මචංල මම 2.1 subwoofer එකක් ගන්න හිතන් ඉන්නවා. හොද brand එකක් කියපන්කො බලන්න. දැනට මගෙ අයිඩියා එක තියෙන්නෙ creative සබ් එකට... කොහමද creative එක හොදද ? රු. 4300/- ක් කිව්වා. මට රු. 5000/- අඩු වෙන්නත් ඔ්න.
 
Last edited:
  • Like
Reactions: roboman

smnadundk

Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    bmp. mama use karawa ekka "INTEX" kiyala brand ekak dn 5 years wage thama aualak ne, e brand eke enwada dnne ne dn
     
    Last edited:
    • Like
    Reactions: roboman

    chanusha

    Junior member
  • Jul 19, 2008
    59
    1
    8
    මචං මං ගව තියෙන්නේ creative inspire 4.1 sub එක තම වැඩ 2008 ගත්තේ
    creative හොදයි
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මචංල මම 2.1 subwoofer එකක් ගන්න හිතන් ඉන්නවා. හොද brand එකක් කියපන්කො බලන්න. දැනට මගෙ අයිඩියා එක තියෙන්නෙ creative සබ් එකට... කොහමද creative එක හොදද ? රු. 4300/- ක් කිව්වා. මට රු. 5000/- අඩු වෙන්නත් ඔ්න.

    Creative Inspire eka ganin. SBS epa.

    hebey ganan...........:cool::cool::cool:
     
    • Like
    Reactions: roboman