රේට් අඩුවෙන එක පොදුවේ ඔක්කොටම බලපානවා. . අනුපාත වල පොඩි පොඩි වෙනස්කම් තිබ්බත් ඔක්කොම අඩුවෙනවා. .
ඔව් දැන්වත් ඕවා හැදුනොත් හොදයි. . නැත්තන් හැමදාම දුප්පත් රටක් කිය කිය අඩ අඩ හිටියැකි. .
දැක්කොත් දකින්නේ විවසායක, පොසිටිව් තින්කින්, ආයෝජන පෝස්ට්. .
ඒත් අපේ කට්ටිය බහුතරය බලන්නේ බැංකුවේ සල්ලි දාලා...