ඕකට හේතුව මම ජීවිත කතාව ත්රේඩ් එකක්ම දාලා කිව්වා. . මේකෙත් ආයේ ආයේ කියලා තියෙනවා බලන්න. . උගතෙක්, දනවත් කෙනෙක්ව නැදැයෝ කට්ටියක් එකතුවෙලා වැට්ටුවම, ඒ අතර හොදම යාලුවත් හිටියම එපාවෙන් නැද්ද. . හොදම යාලුවත් නෑයෙක් වෙනවා අපේ අම්මගේ නන්ගි කෙනෙක්ව බැන්දේ එයා ඩොක්ටර් කෙනෙක්. . ගෙවල් 5ක් තිබ්බ, බාශා 6ක්...