1. XibitZ

    Furniture

    තව පොඩි කතාවක් කියන්නම්. . ගාලු පාරේ ඉදන් සොයිසා පාරට හැරුන ගමන්ම ලීබඩු ශොප්ස් කීපයක් තියෙනවා ජනක එක වගේ. . මමත් ලීබඩු සප්ලයර් කෙනෙක් කලින්. . අපි 70000ට දෙන අල්මාරිය එගොල්ලන්ගේ 120000ක්. . අපි 50000ට දෙන කැබිනට් එක එගොල්ලන්ගෙ 80000ක්. . ඔහොම හම්බකරාට කමක් නෑ සේවකයොන්ට වත් හරියට සලකනවනම්. . මම...
  2. XibitZ

    Furniture

    ඔව් බන්. . බිල්ඩින්ග් එකක් හදන්න ගිහින් ටිකක් හිරවුනා අවුරුදු 2ක් විතර. . දැන් බිල්ඩින්ග් එක හදලා ඉවරයි දැන් ආයේ පටන්ගන්නවා. . ඉක්මන් එකෙනම් ගනන් දානවා ශොප් එකේ දැන් තියෙන අයිටම් එකෙන් අයිටම් එකට වෙන වෙනම ෆොටො ගහලා. . පේජ් එකේ ගාන දාන්නේ නෑ ඒකට හේතු කීපයක් තියෙනවා. . 1. 2014 ඉදන් ෆොටෝස්...
  3. XibitZ

    Vehicle permit

    වාහනයක් ගෙනත් විකුනන්න ඒක ලාබයි. .
  4. XibitZ

    Furniture

    පොලිශ් දැන් නෑ බන් අවුරුදු 15කට විතර කලින් පොලිශ් බඩු තිබ්බේ. . දැන් ෆිනිශින් එක ගන්නේ ලැකර් වලින්. .
  5. XibitZ

    සම්පත් බැංකුවේ........... සංහිඳියාව

    මමත් 2014 ඉදන් සම්පත් එක එක්ක ඉන්නේ බිස්නස් සේරම කරේ ඒකේ. . හැබැයි අපේ බ්‍රාන්ච් එකේ දැන් ඉන්න මැනේජරයනම් මෙලෝම රහක් නැති එකෙක්. . ඌ නිසාම මම ගිහිල්ල සෙලාන් එකේ එකව්න්ට් එකක් ඕපන් කරා බිස්නස් වැඩ ඒකෙන් කරන්නේ දැන්. . සම්පත් විශ්ව එකෙන් අනිත් වැඩ ටික කරගන්නවා. .
  6. XibitZ

    Youtube එකේ ආදායම් වාර්තාව

    බීජයක් පැලවෙලා ගහක් වෙලා පලදාවක් ගන්න ටික කාලයක් යනවා. . ඔහොම කරගෙන යන්න. . අපිත් ඔහොම තමයි පටන් ගත්තේ මුලින්ම මාසෙට $1 අඩුවෙන් ආවේ. . සමහරක් හිනාවුනා. . මම මාසෙට $1 හොයද්දිමයි යුටියුබ් ත්‍රේඩ් එක දැම්මේ. . රිපෝර්ට් කරන්න විදි කීපයක් තියෙනවා. . ක්‍රම කීපයකිනුත් චැනල් එක සස්පෙන්ඩ් කරන්න පුලුවන්...
  7. XibitZ

    Furniture

    ලී බඩු ඕන අය ඉන්නවනම් පේජ් එකට මැසේජ් එකක් දාන්න. . https://www.facebook.com/nipunfurnituremoratuwa
  8. XibitZ

    ඔබේ ලීසින් සහකරු!

    ඔව් අපි ලීසින් පහසුකම් ලබාදෙන්නේ මහ බැංකුවේ අනුමත ආයතන වලින් පමනයි. . ගොඩ ෆිනෑන්ස් වලින් ලීසින් දෙන්නේ නෑ ඒකයි ජපන් බයික්ස් වලට ලීසින් දෙන්න බැරි. .
  9. XibitZ

    භාවනා

  10. XibitZ

    භාවනා

  11. XibitZ

    භාවනා

  12. XibitZ

    භාවනා

    "සබ්බ දානන් ධම්ම දානන් ජිනාති"
  13. XibitZ

    ඔබේ ලීසින් සහකරු!

    ජපන් බයික් වලට ලීසින් දෙන්නේ නෑනේ. .ගොඩ ෆිනෑන්ස් එකක් බලන්න වෙනවා. .රේට් වැඩි රිස්ක් වැඩක්. . දැක්කනේ එක්කෙනෙක් මැරුම්කෑවා. .
  14. XibitZ

    පොලිස් නාකොටික්

    අඩෝ කමෙන්ට් ටික බලපන්කෝ නිකමට ත්‍රේඩ් එක දැක්කේ. . 😂
  15. XibitZ

    you tube become full of trash

    කොහෙද උබලා අරුන්ට බැන බැන ඉන්නවා මිසක් අපිට සපෝර්ට් එකක් දෙන්නේ නෑනේ. . බලපන් මම මේ තියෙන විව්ස් පොඩ්ඩ ගත්තෙත් ෆ්බී බූස්ට් ගහලා ලක්ශෙකට වඩා වියදම් කරලා. . https://www.youtube.com/channel/UCnvbQYPr5CKCipjtzX4RJIw/videos
  16. XibitZ

    කෙලෙවෙන බිස්නස් ගොඩගමු? | 01

    ඔන්ලයින් සීන් වලට පට්ට ලක් එකකුත් ඕනා බන්. . ටික කාලයක් ඉවසන් ඉන්න වෙනවා. . දරුපවුලක් නඩත්තු කරන් ගොඩයන්න ටිකක් අමාරුයි බැරිකමකුත් නෑ. . කාලේ යන එක තමයි වැඩේ. . කොහොමහරි මොකකින් හරි ගොඩ ගියොත් ඕනතරම් අවස්තා තියෙනවා සල්ලි හොයන්න. .
  17. XibitZ

    තෙල් මිල සහනෙ

    හෝම් විදියටද තියෙන්නේ? ලොකු යුනිට් ගානක් යූස් කරනවනම් බිස්නස් එකක් විදියට කරන්ට් එක ගන්න එක තමයි ලාබ. . යුනිට් 300ට අඩුනම් 18.30 ගානේ වැටෙන්නේ. . 300ට වැඩිනම් 22.50 වෙනවා මට මතක විදියට. . යුනිට් 400+ යූස් කරනවා කියන්නේ උබ සල්ලි නැති එකෙක් නෙවෙයිනේ. . ඕක ගෙවලා දාපන්. . විදුලි බල මන්ඩලය පාඩුවටලුනේ...

    No contents