1. Ryan08

    එන්න අයියේ.

    සෑහෙන කාලෙකින් මේ සිංදුව ඇහුවේ. ඉස්සර ගම්උදාවට නැතුවම බැරි ගායකයෙක් වෙලා හිටියා රුවන් ශ්‍රීලාල්
  2. Ryan08

    මහින්දට අවුරුදු 120ක් අායු වඩා කැපූ කේක් ගෙඩිය..

    ලංකට් එකේ මල් පොකුරක් ගහගෙන ඉබාගාතේ ඇවිදපු මහින්ද කහඳගමත් ඉන්නවා 😁😁
  3. Ryan08

    මුස්ලිම් ඉස්කෝලෙ ඉංග්‍රීසි උගන්නන ලස්සන ටීචර් නම්කියා.. 🥰🥰🥰

    ඇගපත නම් ලස්සනයි ඒ ඇරෙන්න වෙන ලස්සනක්‌ නම් නෑ.උබලා හිතන්නේ ලස්සන කියන්නේ හමේ සුදට කියලා කෙල්ලොත් ඒක දන්න හින්දා මොන බඩකඩිත්තුව ගාලා හරි සුදු වෙන්න දගලනවා.මේවට ලස්සනයි කියනවා නම් ලස්සන උන්ට කියන්න වෙන නමක් හොයාගන්න ඕන
  4. Ryan08

    අලුත් වැඩේ පටන්ගන්න යන්නේ

    දියුණුවෙන් දියුණුවටම පත්වේවා 👍👍👍
  5. Ryan08

    අතරමං විම

    එකෙක් මොකක් හරි ක්‍රමයකින් දියුණු වෙද්දී ඔක්කොම ඒක කරන්න යනවා. තමන්ට ඒක කරන්න පුළුවන්ද බැරිද කියලා හිතන්නේ පස්සේ.
  6. Ryan08

    සුදු වෙච්ච කොණ්ඩය කළු පාට කරවන

    මහණ වෙච්ච කාරණේ ඇරුනම අනිත් සේරම දේවල් කරනවා ☹️
  7. Ryan08

    ගෑණිට කෙල්ලට අවංකවම ආදරෙයිද ??

    ඕනතරම් ඇති බං ටිකක් ඉවසීමෙන් හොයන්න ඕන වගේම උබලටත් පොඩි ඉවක් තියෙන්න ඕන එහෙම කෙල්ලෙක් අදුරගන්න. පාට උලාගත්ත කැරෝල් කරත්ත වගේ ගෑණු හැමතැනම හිටියට හරි හමන් කෙල්ලෙක් හොයාගන්න ටිකක් මහන්සි වෙන්න ඕන එහෙම එකක් හම්බවෙනකම් අහක යන කරුම වලට කරගහන්නේ නැතුව ඉවසීමෙන් බලන් ඉන්න ඕන
  8. Ryan08

    උඹල මේ දවස්වල සබන් එහෙම ගානවද? ටූත්පේස්ට් දාලා එහෙම දත් මදිනවද?

    මම පොඩිකාලේ මේකෙන් දත් මදින්න මාර ආසයි බං ටූත්පේස්ට් වලට වඩා මරු
  9. Ryan08

    මුල්ම celebrity crush කවුද?

    Spellbinder එකේ රියානා 😍
  10. Ryan08

    ළමා අපයෝනයක්

    නුගත්කම බේරෙනවා.🤮🤮
  11. Ryan08

    ගෑණිට කෙල්ලට අවංකවම ආදරෙයිද ??

    වෙන්න ඇති සොරි කොල්ලෝ. කොහොම හරි මේකෙන් ගන්න දෙයක් තියෙනවා නම් ගනිල්ලා.
  12. Ryan08

    Original එකක්

    😍😍😍😍
  13. Ryan08

    ගෑණිට කෙල්ලට අවංකවම ආදරෙයිද ??

    උබ ගැන දුකයි කොල්ලෝ.ඊටවඩා දුකයි පොඩිඑකා ගැන. හිත හදාගනින් යන එකී දම්වැලකින් බැදලා තිබ්බත් යකඩ කඩන එකෙක් එක්ක හරි යනවා.තවත් රැවටෙන්නේ නැතුව මගින් නතරවෙච්ච එක හොදයි කියලා හිතපන්. මේකේ ඉන්න බැදපු නැතිවුන්ට කියන්න තියෙන්නේ උබලට පුළුවන් තමන්ට කැමති වයිෆ් කෙනෙක් තෝරාගන්න ඒත් උබලගේ අනාගත දරුවන්ට බෑ...
  14. Ryan08

    ගෑණිට කෙල්ලට අවංකවම ආදරෙයිද ??

    මෙනු එක බලපුවම අයිඩියා එකක් එනවා රස ගැන. ඒ කියන්නේ බදින්න කලින් ආශ්‍රය කරනකොට අපිට හිතාගන්න පුළුවන් වෙන්න ඕන මේකි මට ගැලපෙනවද එකට ජිවිතේ බෙදාගන්න පුළුවන් වෙයිද වගේ ඒවා. සීයට සීයක්ම නැතත් සෑහෙන තරමකට දැනගන්න පුළුවන් හැබැයි ඉතිං ඒකට තමනුත් මොළේ පාවිච්චි කරලා අවදානෙන් ඉන්න ඕන එහෙම නැතුව බැන්දම...
  15. Ryan08

    ගෑණිට කෙල්ලට අවංකවම ආදරෙයිද ??

    ඕඩර් කරන්න ඉස්සල්ලා හොදට මෙනු එක බලලා මේක මට ඕනමද කියලා කල්පනා කරලා ඕඩර් කරපන්. මොකද ඕඩර් කරපු එක ගෙනාවට පස්සේ ආයෙත් මෙනු එක බලලා වැඩක් නෑ. එතකොට වෙන්නේ අහල පහළ උන්ගේ කෑම දිහා බලලා කෙළ හලන්න
  16. Ryan08

    ශලනි ❤️❤️

    පෝලියෝ වලට බෙහෙත් ගන්න ඇවිත් වගේ බං
  17. Ryan08

    ගමේ කට්ටියගේ අවදානය දිනා ගන්නේ කොහොමද ?

    පොඩ්ඩක් ඉවසලා ඉදපන් අප්‍රේල් වෙනකම් ඊටපස්සේ ගමේ අවුරුදු උත්සවයට ගිහින් හෙළුවෙන් ලෙස්සන ගහේ නැගපන්. උබ මැරිලත් අවුරුදු ගානක් යනකම් ගමේ උන් උබ ගැන කතාවෙයි. 😁😁
  18. Ryan08

    ලෙච්චමී 😍

    🤮🤮🤮🤮🤮🤮

    No contents