පිටරට හැදෙන ලංකාවේ ළමයි හැදෙන්නේ ඒ අදාල රටේ සමාජක්රමයත් එක්ක. උන් අනිත් කෙනාගේ නිදහසට ගරුකරන්න දන්න, තැනකට ගියාම තමන්ගේ වාරය එනකම් බලාගෙන ඉන්න තරම් ඉවසීමක් තියෙන, තමන්ගේ අම්මා තාත්තා උනත් ඒ මිනිස්සුන්ටත් තමන්ගෙම කියලා ජිවිතයක් තියෙනවා කියලා විස්වාස කරන ළමයි. ලංකාවේ උන්ට ඒවා පුරුදු නැති නිසා උන්...