1. Ryan08

    මේ වගේ යටිපතුල හම යන්නෙ අ‍ැයි බං? 🤔 මේක නවත්තන්න මොකක් හරි අත් බෙහෙතක් තියෙනවද? 🤔

    කකුල් දෙක දාන්න පුළුවන් බේසමකට lukewarm water ඒ කියන්නේ මද රස්නේ වතුර දාලා ඒකටම බේකින් සෝඩා තේ හැදි දෙකකුයි ලුණු ටිකකුයි දාලා පැය බාගයක් විතර කකුල්දෙක දාගෙන හොදට පෙගෙන්න තියපන් ඊටපස්සේ පරණ ටූත් බ්‍රෂ් එකකින් හොදට අතුල්ලලා ඒ මැරුණ හම සේරම යවපන්. ඊටත් පස්සේ වෙන පිරිසිදු වතුර ටිකකින් කකුල් දෙක...
  2. Ryan08

    මමයි රිලවයි (circa 2015)

    ටී ෂර්ට් එක ඇදගෙන ඉන්න රිලවා ටිකක් දැකලා පුරුදුයි වගේ 😁😁😁
  3. Ryan08

    හතර සැරයක් උකන කන් එයා රබර් බෝනික්කෙක්ද? කොටුවේ පොඩි නම

    දැන් කවුද මෙයාට කියලා තියෙන්නේ හතර සැරයක් දුෂණය කරා කියලා??
  4. Ryan08

    සිංහනාදය

    🤮🤮🤮
  5. Ryan08

    චීනේ ටෙස්ලා කාර් එකක් ඇක්සිඩන්ට් වෙන හැටි..

    වඩුවගේ ගෙදර පුටුව නෑ වගේ අපිට පාරවල් හදන්න ණයට දීපු උන්ගේ පාරවල් වල හැටි බලපන්කො 🤮🤮
  6. Ryan08

    මේ බල්ලා 🥰🥰

    Dog is God spelled backward ♥️
  7. Ryan08

    T20 Cricket World Cup Free Live

    👍👍👍
  8. Ryan08

    පත්තු උනා

    බාබකිව් වෙන්න ඇති 😁😁
  9. Ryan08

    ඉසුරු යෝගය ටෙලි නාට්‍යය

    මෙන්න නාට්ටි 👍👍 අපරාදේ ඉන්නම ඕන නළුවෙක් අකාලේ නැති උනා
  10. Ryan08

    හුංගමුව විදුහලේ සිද්ධියට විදුහල්පති පොලිසියේ දෙකක් රිමාන්ඩ්

    මාස ගානකට හිරේ යවලා අගතියට පත් දරුවන්ට මුන්ගෙන් වන්දියකුත් අරගෙන දෙන්න ඕන
  11. Ryan08

    දවසක් අපේ බලු පැටිය

    බලු පැටියට රිංගන්න පුළුවන් තරම් උබේ කලිසම් සාක්කු ලොකුයි කියන්නේ උබ ගලිවර් වගේ පොරක් වෙන්න ඕනනේ බං 🤔🤔 නැත්නම් බලු පැටියා ඉපදුන ගමන් එකෙක්ද??
  12. Ryan08

    මොන මගුලක්ද(about my ex)

    අහපන් මේ වගේ සිංදුවක් දියකරපන් සේරම දුක. අපි කොච්චර දැගලුවත් අපිට ලැබෙන්නේ අපි ළග නතර වෙන්නේ අපිට අයිති අපිව අයිති දේවල් විතරයි. අපි මේ සේරම සෙල්ලම් දාන්නේ ප්‍රී ප්ලෑන් වෙච්ච ස්ක්‍රිප්ට් එකක් ඇතුලේ.
  13. Ryan08

    රට යන එක ගැන මොකද හිතන්නේ?

    සේසතම ඔට්ටුවට තියලා ඔහොම රිස්ක් එකක් ගන්න එපා කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ. උබ වියදම් කරන ගාන බැරිවෙලාවත් වතුරේ ගියොත් උබට ඒ පාඩුව දරාගන්න පුළුවන් නම් විතරක් ඕකට අතගහපන්
  14. Ryan08

    කිංකිණියෙන් පිටරටට

    ඇයි බං උත්තර නෑ කියන්නේ?? උබට කියන්න තිබුනේ දනුෂ්ක ගුණතිලකට ඕස්ට්‍රේලියන් සිටිසන් තියනවා උගේ දෙමාපියන්ට කතාකරලා බලන්න කියලා 😁😁

    No contents