“ජන්බුදීපා ඉධා ගථා” යනුවෙන් පාලි මහාවංශ අටුවාවෙහි සඳහන් කර ඇති දේ නිවැරදිය. එදා “ජන්බුද්වීපය” යන නම භාවිතා කළේ දේව හෙළය යන නමින් ප්රසිද්ධ වූ හෙළ දිවයිනේ ම කොටසක් වූ බුදුන් උපන් ප්රදේශයටයි. ලෝකෝපකාරය නමැති අනුරපුර යුගයේ ලියූ පොතකද මේ හෙළබිම එදා ජන්බුද්වීප, උතුරුකුරු දීපා, අපර ගෝයානය, පූර්ව...