මේ වගේ මිනිස්සු තමන්ට කරගන්න හානිය අපිට කොහොමටවත් වලක්වන්න බෑ.ඒක ඒ අයගෙ කරුමෙම තමයි.නමුත් මේ අය තවත් බොහෝ දෙනා හට නිවැරදි ධර්ම කරුණු දැනගැනීමට ඇති අවස්තාව නැති කර දැමීමට ඉතා පහත් අයුරින් හැසිරෙමින් දරන මෙවන් උත්සාහයන් සමස්ත සාමාජිකයින් විසින්ම හෙළා දැකීමට කටයුතු කළ යුතුයි.