අපේ සර්....ප්රසන්න බද්දේවිතාන...!!
ප්රසන්න බද්දේවිතාන කිව්වාම කොලඹ,ගම්පහ, කලුතර,ගාල්ල, මාතර විතරක් නෙමෙයි ලංකාවෙම Maths & Bio කරපු කවුරුත් දන්න නමක්...Chemistry කිව්වොත් ඉතින් මෙයා තමයි....මමත් පන්ති ගියේ බද්දේවිතාන සර්ගේ තමයි..මට Chemistry වලට ඉතින් A තමයි...මට මේක එකේ තිබිලා අහම්බෙන්...