අපේ සර්....ප්‍රසන්න බද්දේවිතාන...!!
ප්‍රසන්න බද්දේවිතාන කිව්වාම කොලඹ,ගම්පහ, කලුතර,ගාල්ල, මාතර විතරක් නෙමෙයි ලංකාවෙම Maths & Bio කරපු කවුරුත් දන්න නමක්...Chemistry කිව්වොත් ඉතින් මෙයා තමයි....මමත් පන්ති ගියේ බද්දේවිතාන සර්ගේ තමයි..මට Chemistry වලට ඉතින් A තමයි...මට මේක එකේ තිබිලා අහම්බෙන් හම්බුනේ...රිච්මන්ඩ් එකේ තිබ්බ සයන්ස් ඩේ එකේදි සර්ව කොපි කරලා..පට්ට වීඩියෝ එක

හොදයි නම් ඉතින් අපිටත් රෙප් එකක් දීලම යන්න