240 වතාවක් ලේ දන් දුන් උපුල්
පින් කරනවා වැඩියි කියලා මාව අංගොඩත් නැවැත්වුවා!
240 වතාවක් ලේ දන් දුන් උපුල් කියයි
සුනාමියත් සමග ඔහු පෙම්වතෙක් විය. එහෙත් දනට පිනට ළැදි ඔහුගේ ක්රියාවන් පෙම්වතියට ගැළපුණේ නැති නිසා ඔහු ආදර සුනාමියක ද ගොදුරක් විය. අතේ සතේ නැතිව ගියද ඔහුගේ ලේ දන් දීමේ ක්රියාව...