1. jeewan tk

    Better Man by Westlife

    ELA..BUMP
  2. jeewan tk

    අද මගේ වෙඩින් එක තියෙන්න තිබ්බ දවස..😢

    HITHA HEDENNA WACHANAYAKIN HARI HELP KARAPU , ADVICE DUNNA HEMOTAMA THANKS
  3. jeewan tk

    අද මගේ වෙඩින් එක තියෙන්න තිබ්බ දවස..😢

    Engagement Eka witharai gaththe machan..wedding eka ada ganna hitiye..engage wela two weeks witharai hodin hitiye..
  4. jeewan tk

    අද මගේ වෙඩින් එක තියෙන්න තිබ්බ දවස..😢

    magenam proposal ekak machan..eth mame love kala eyata..echara kalayak love karala kohamada ban ehema wen une..:(
  5. jeewan tk

    අද මගේ වෙඩින් එක තියෙන්න තිබ්බ දවස..😢

    මචන් මේක හරි.මම engaged උනා තමා..එකිව තමා අද වෙඩින් එක ගන්න හිටියෙත්...
  6. jeewan tk

    අද මගේ වෙඩින් එක තියෙන්න තිබ්බ දවස..😢

    උබද රේප් කැපුවේ ..කමක් නෑ බං..මම වෙන උන් පස්සේ යන්නෙත් නෑ, ගිහිනුත් නෑ...
  7. jeewan tk

    අද මගේ වෙඩින් එක තියෙන්න තිබ්බ දවස..😢

    කොච්චර අමතක කරලා ඉන්න හැදුවත් මොකහරි වෙලා මතක් වෙනවා..අද උදේ photographer වෙන වෙඩින් එකකට යනවා හම්බ උනා..ඌ හිනාවෙලා කියාගෙන ගියා අද මල්ලියි මමයි මීට් වෙන්න හිටියේ මෙහෙම නෙවේ නේද කියලා...😢
  8. jeewan tk

    අද මගේ වෙඩින් එක තියෙන්න තිබ්බ දවස..😢

    අද මගේ වෙඩින් එක තියෙන්න තිබ්බ දවස..😢 අද මගේ වෙඩින් එක තියෙන්න තිබ්බ දවස..😢 අපි බුක් කරපු හොල් එකේ අද වෙන වෙඩින් එකක්.... අපේ photographer අද වෙන couple එකක photo ගන්නවා... අපි දෙන්න අද තැන් දෙකක.. කවම දාකවත් අපි මුන නොගැසුනාම් අපි දෙන්නාම අද සතුටින්... ... කාටවත් මෙවන් දුකක්නම් සිදු නොවේවා....
  9. jeewan tk

    ඔන් ලයින් ජොබ් වලින් දියුණු වෙන විදිය........-Creed1

    BUMP good luck. math try karanawa..thama hari giye ne..Fiverr .. WEB sites hadannanam knowledge ekek ne mata
  10. jeewan tk

    කුජ 7 - ටෞකන්න​

    Machan, Aththak thiyennath beri ne..mageth kuja thiyenawa..mageth marriage eka aul giya.. Engage wela two weeks witharai hodata hitiye.... but mata mehema deyakuth hithenawa..api positive widihata hithuwoth postive deyak wenawa..negative widihata hithuwoth negative deyak wenawa.mokada mama...

    No contents