කාදාන ,නාගොඩ පැත්තේ කවුදා ඉන්නේ..

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,910
    1,571
    113
    කාදාන ,නාගොඩ පැත්තේ කවුදා ඉන්නේ..

    මචන් ...නාගොඩ ඉන්නවාලු සිංහල වෙද මහත්තයෙක් දයාශාන්ත කියලා..කොන්ඩේ වැවෙන්න බෙහෙත් දෙනවලු...youtube එකේ video එකක් දාලා තිබුනා..

    මෙතනින් බෙහෙත් ගත්ත කවුරු හරි ඉන්නවාදා..?

    බෙහෙත් අරන් තියෙනවානම් ප්‍රතිඵල කියන්න...

    • Like
    Reactions: kinkon

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ගම්පහ කිට්ටුවෙන් ඉන්න කෙනෙක් බෙහෙත් දෙනවා කොන්ඩේ ආපු අයත් ඉන්නවා කියල දැනගන්න ලැබුන මටත් ඔය ප්‍රශ්නේ තියෙන තව මගේ යාලුවෙකුටයි එයාගේ විස්තර දුන්න යාලුවෙක් මට යන්න බැරි උනා සතියට 3800 ද කොහෙද ගන්නවා මගේ යාළුවගේ සෙමට බෙහෙත් කරන්න ඕනෙ කියල ඉස්සරලම පටන් අරන් සෙම් ගතිය බලාගෙන ඉන්දිදී අඩු න කිව්වා යාළුවා එත් ටික දවසක් යද්දි ඇඟට අමාරුවක් දැනුන නිසා චෙකප් එකක් කරන (යාළුවා වැඩ කරන්නේ ලංකාවේ ප්‍රසිද්ද ඉස්පිරිතාලෙක ) බලනකොට කොලස්ටරෝල් උපරිමයට ගිහින් දොස්තරලා බැනල යාලුවට තව පොඩ්ඩක් ගියානම් මැරෙනවා කියලා මම කියන්නේ බෙහෙත් ගන්න එපා කියලා නෙමෙඉ එත් පරෙස්සමෙන් සමහරුන්ට මේ වගේ අතුරු අබාද එන්න පුළුවන්
     
    • Like
    Reactions: jeewan tk

    ow machan..math eka parak oil ekak gala hodatama sema amaruwa heduna..
    mekath try karala balanawa poddak.. thanks:love::D