SLT අවුල්ද බ0 මේ දවස්වල...
සෙනසුරාදා ඉදල නෙට් යන්න බෑ..පට්ට ස්ලෝ.. උන්ගේ customer care එකට කෝල් 10ක් විතරගත්තා බ0..එපා වෙනවා..උන් විනාඩි 10 auto කට් කරනවා line එක:angry:.එපා වෙනවා බ0.මම දෑකපු චාටර්ම කස්ටමෙර් සෙර්විcඑ එක තම SLT:angry::angry:.කන්පෙලඉන් එක දාලා දවස් දෙකයි...තාම ටෙක්නිශියන් කතාකලේ...