අඩෝ පැය 40 ඔය හැම මගුලක්ම උගන්වන්නනම් උබ විශ්ම කර්ම දිව්යරාජය වෙන්න ඕන. අවුලක් නෑ ඉන්න අහින්සක ළමයි ටික හූරන් කාපන්. ඔය esoft, idm උනත් කරන්නේ ඒකමනේ. උබ කලාම මොකද නේ? :rofl:
හැබැයි ඉතින් 15000කට ඔය හැම දේම උගන්නන්නත් බෑ ප්රමිතියට. එකක් විතරක් රන්න උගන්වන කොට ළමයි එන්නෙත් නෑ.
ඒක නෙවෙයි බන්...