Startup Help- උපදෙසක් දීපල්ලා .

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,284
    1
    13,175
    113
    Gotham City
    Startup Help- උපදෙසක් දීපල්ලා .

    මචංලා .…මට පොඩි අයිඩියා එකක් තියෙනවා තමන්ගේම කියලා ව්‍යාපාරයකට අතගහන්න .:yes::yes::yes:
    …හැමදාම මෙහෙම ඉඳලා බැහැ නේ .මාස් පඩි කාරයෙක්ගේ ලෝන් වලින් පිරිච්ච ජීවිතේ මතක් වෙනකොටත් අප්‍රසන්නයි .:oo::oo::oo::oo::oo:
    මම නම් ආස කම්පියුටර ටෙක්නොලොජි පැත්තෙන් සම්බන්ධ වෙන ව්‍යාපරයක් කරන්න .සොෆ්ට්වෙයාර් හෝ හාර්ඩ් වෙයාර් හෝ දෙකම සම්බන්ධ වෙන .එහෙමත් නැත්තම් කුරියර් සෙර්විස් එකක් .
    …ඒත් තාම හරි හමන් තීරණයක නැහැ .උඹලා මොකෝ කියන්නේ .
    වෙනත් අංශ තියෙනවාද දියුණු වෙන්න පුළුවන් .

    මම මේ හිතාගෙන ඉන්න අංශ දෙකෙන් කොය්කද හොඳ ලංකාවේ වගේ රටක මේවැනි ක්ෂේස්ත්‍ර වලට තියෙන තත්වේ මොකක්ද ?? උපදෙසක් දීපල්ලා .

    ප.ලි : මම සිංහල කොල්ලෙක් හිටං හරිය .
    :P:P:P:P
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    .මාස් පඩි කාරයෙක්ගේ ලෝන් වලින් පිරිච්ච ජීවිතේ මතක් වෙනකොටත් අප්‍රසන්නයි
    ප.ලි : .
    :P:P:P:P
    mokakda ban me kathawe theruma mas padi karayage loan eka gewenne padiyen.business kiyanneth loan thamai.ekathu karana hama sathema od eka piyawanawa.chogam huththa kelapu kelillen thaama yanne rim eken.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,284
    1
    13,175
    113
    Gotham City
    mokakda ban me kathawe theruma mas padi karayage loan eka gewenne padiyen.business kiyanneth loan thamai.ekathu karana hama sathema od eka piyawanawa.chogam huththa kelapu kelillen thaama yanne rim eken.
    ඒක හරි බන් .මම නිකන් වචනෙට එක කිව්වේ .මම හිතන් ඉන්නේ අර එදාවේල කන්න හොයාගන්න බිසනස් එකක කරන්න නෙමේ .නිකන් දන්නේ නැද්ද .හැබැයි මොන ලබ්බක් උනත් පොඩියට පටන් ගන්න ඕනේ කියලා දන්නවා .ඉතිං දියන්කෝ උපදෙසක් .
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඒක හරි බන් .මම නිකන් වචනෙට එක කිව්වේ .මම හිතන් ඉන්නේ අර එදාවේල කන්න හොයාගන්න බිසනස් එකක කරන්න නෙමේ .නිකන් දන්නේ නැද්ද .හැබැයි මොන ලබ්බක් උනත් පොඩියට පටන් ගන්න ඕනේ කියලා දන්නවා .ඉතිං දියන්කෝ උපදෙසක් .

    boru show dammata hamoma karanne eda wela kanna thamai.montero eke yana ekaa vitarai danne uu ekata gewana gewilla.
    lankawe business wala thiyena lokuma amaaruwa badu vikunanna eka nemei salli ekathu karana eka.loka andapaalayo inne.eka nisaa karama business ekak athpita mudalata karapan machan.
    podiyata kalath lokuwata kalath thamange athe salli walin karanna yanna epa,
    aprade salli.
    godak aya kiyanawa naya wenna epa business waladi kiyala habai kawada hari naya wenna wenawa.iita wada hodai mulinma naya welama patan ganna eka.othakota athe salli thiyenawa.athe salli thiyenawanam eken idamak wage deyak ganna.
    gudluck,yahapalanayen hoda wei kiyala hithenawa,
    sirisenatath chogam wage pissuwak hadunoth nam kelaa hutaa.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    harsharrr

    Member
    May 14, 2011
    600
    15
    0
    machan... good idea.. kagewath company wala wada karala unwa posath karanawata wada tamange deyak karana aka 100% better. ethakota api mahanci wena taramata apitamai hoda.. natnam ape mahanciyen goda yane wena ewun.

    machan dan IT field akata godak companies thiyenawa.. competition aka wadi ankina IT thoragathoth kisima nidahasak na.. math IT porak hinda kiyane machan.. relax ake polawe paya gahala karana puluwan akak start karapan. mama dan IT walin ain wela nidahas job akak karana hithanawa.. magenam idea aka Nuwara Eliya patata gihin nidahas jiwitayak gewana paduwe podi deyak karagena.. THINK ABOUT IT machan..
     
    තැන්ක්ස් ෆොර් තෙ අයිඩියා මචං .ඔව් බන් උඹ කියන එකත් මට නිකමට වගේ හිතුනා .ඒත් ආසාව නිසා ඒ ගැන වැඩි තැකීමක් කලේ නැහැ .අනික බන් දැන පඳුරකට පයින් ගැහැව්වොත් අයි ටී ඩිග්‍රී කාරයෝ වැහි වැහැලා .සමහරු කියාවි ඩිග්‍රී කාරයෝ හිටියාට වැඩකාරය නිතරම ගොඩ යනවා කියලා .ඔව් ඒක ඇත්ත .ඒත් ඔය වැඩ කාරයා කියන එක එක ආකෘති වලට සාපේක්ෂයි .
    මම බිස්නස් එකක් ස්ටාර්ට් කලොත් මගේ ආකෘතියට මැච් වෙන එවුන් හොයන්න එපැයි .එව්වයේ ගැටළු තියෙනවා .බලමු අනික් උන්ගේ අදහසුත් .
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    math podiyata karan yanawa ;) kagen wath ahanna epa ban :D ubata hithena de awankawa karapan :D mata nam thiyena lokuma awula hoda co founder kenek nathi eka :D hoda ekek hambu wenakan thaniyen adinawa ;) :D

    jaya wewa boss :P :D
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,284
    1
    13,175
    113
    Gotham City
    math podiyata karan yanawa ;) kagen wath ahanna epa ban :D ubata hithena de awankawa karapan :D mata nam thiyena lokuma awula hoda co founder kenek nathi eka :D hoda ekek hambu wenakan thaniyen adinawa ;) :D

    jaya wewa boss :P :D

    උඹේ අදහසත් හොඳා නරකම නැහැ .මම හදන්නේ බන් පොඩි තැන ඉඳන් සමාගම් මට්ටමටම ගෙනියන්න .වැඩේ කියන්නේ ඒ දේවල් වලට ඕන කරන එඩුකේෂන් එක අපි ගාව හරියට නැහැ නේ බන් .මෙකේ ඕනේ නම් ඉඳි බිස්නස් කියලා කරන එවුන් එහෙන් මෙහෙන් .ඒත් උනුත් එදාවේල ගැටගහගන්නනේ බන් .හැබැයි උන්ව අවතක්සේරු කරන්නේ නැහැ .මොකද උන් දෙයක් කරනවානේ .මම තාම එහෙමවත් නැහැ නේ :P:P:P.බලමු .තව දැනුවත් වෙන්න .
     
    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    job eka karana gaman mona hari vikunapan mulinma,

    mama nam oya dongle ehema communication walata kata karala danawa.

    thawa vehicle covers ehema ikman eke dala vikunanawa.

    gedara yana route eke thiyenawanam lagata gihillath denawa.

    wedata yana petrol viyadama hari cover karaganna puluwannam goda ne bn.

    tikak kal mehema karala passe tikak lokuwata patan gannawa.

    jaya weva.....
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපේ ගේ ලග ක්ලාස් තියෙනවා මම කල්පනා කලේ කාමර කෑලි ටිකක් හදලා රූම් ටිකක් දාගන්න සල්ලි තමයි :yes: උබටත් ඔනේ නම් එකම කරපන් :D.