අර කිව්වත් වගේ ඇබ්ස් පේන්න කරගන්න නම් ඇබ් වර්කවුට් කරල හරියන්නෑ. ෆුල්බොඩි වර්කවුට් කරල ඇගේ මසල් මෑස් එක වැඩි කරගන්න ඕන. එක දිගට කරනකොට බඩේ ෆැට් එකත් අඩුවෙනව. මොකද මූනෙ පපුවෙ අත්වල කකුල් වල හැමතැනම ෆැට් අයින් උනාම තමයි අන්තිමට තමා බඩේ ෆැට් අයින් වෙන්නේ. මගෙත් ඇබ්ස් ලාවට පේනව අතට අහුවෙනව. බට්...