මමත් මේකට මුලින්ම එකතු වුනේ 2008දි.......
යාළුවොත් එක්ක ඩවුන්ලොඩ් වලට තමා මේකට ආවේ........
පස්සේ තමා මේකේ ත්රෙඩ් ෆෝරම් ගැන දැනගත්තේ.......
මගේ නිසඳැස් වලින් තමා පටන් ගත්තේ........
පස්සේ පස්සේ මේකට මාර විදිහට ඇබ්බැහි වුනා.......
දැන් ඉඩ තියන හැම වෙලාවෙම මේකෙම තමා රාජකාරිය......
යාළුවොත් සෑහෙන...