මේක හරි මගුලක්නේ............
කීයවුනත් අපි හම්බකරපු අපේ සල්ලිනේ.........
එක එකාට හොරාකන්නද අපි හම්බකරන්නේ........
අනික කවුද දන්නේ මේක ඔය බෑන්ක්ස් වලම උන් කරන හොර වැඩක්ද කියලා......
මේහෙම වුන කට්ටිය එකතුවෙලා වැඩක් දෙන්න තියෙන්නේ.......
එහෙම වුනාම තේරෙනවානේ මේක එකකින් දෙකකින් ඉවරවෙන වැඩක් නෙමේ...