යුද්දේ ට ඔය තුන් දෙනා විතරක් නෙමයි බන්. රටේ ම්මිනිස්සු ඔක්කම දායක උනා.
ගෝටා කරේ බඩු පර්චස් කරන්න මුදල් කළමනාකරණය කරපු එක විතරයි. 2006 ලනකාවට අවේ මහින්ද අගමැති උනාට පස්සේ. එතකන් රට හිටියේ. ගොට එකෙන් හොදට හම්බ කළා, මල්ටි බැරල් ගත්තව ගෙන්, මිග් යානා වලින්
මේවා ගැන ඒ කලේ පත්තර වල ගිය. ලියපු උනට...