:lol::lol: අඩො කවියා හෙන කාලෙකින් දැක්කෙ මහින්දට වොට් කරන්නෙ:lol::lol:
එකට කඩෙ යනවා කියලා කියන්නෙ කොහොමද අපි කිසි වාසියක් බලාගෙන වොට් කරනවා නෙමෙ හොදයි කියලා හිතෙන ජනතා ව වෙනුවෙන් නියොජිතයඔ නායකයො පත් කරනවා චන්ද තියෙන හැමොම කාට හරි වොට් කරනවානෙ ඉතින් මට කඩෙ යනවා කියලා කියනවාන්ම් ලංකාවෙ සියලුම...