1. Blair Solari

    ශුන්‍යතා දහම

    *කව්රුහරි කෑම දෙනවා* වෙන්නේ කොහොමද? දිට්ට, සුත, මුත, විඤ්ඤාත වල කොහේ, කව්රු, කාටද, කෑම දෙන්නේ..? නැති ප්‍රශ්නයක් හදන් උත්තර හොයනවා වගේ නේද?
  2. Blair Solari

    ශුන්‍යතා දහම

    *එළිය* කියලා පටන් ගන්න තැනම වැරදි වෙන්න ඕනේ නේද?
  3. Blair Solari

    ශුන්‍යතා දහම

    ඔතන අනිත්‍ය/ අනාත්ම or දුක්ඛ වලින් එකක් නේද ප්‍රමුඛ වෙලා දකින්නේ පුද්ගල චරිත අනුව?
  4. Blair Solari

    ශුන්‍යතා දහම

    මෙතන ආයේ හිර වෙනවා සමහරු, imho
  5. Blair Solari

    ශුන්‍යතා දහම

    මේ උදා. වගේ තමයි. ඔය මන් දැනට දැක්ක හොඳම විදිහක් ඕක පෙන්නන්න පුලුවන්. ඒ නිසා වීඩියෝ දාන්න එපා කිව්වට දාන්න වෙනවා.
  6. Blair Solari

    මොන හුත්තක්ද මේ ? 😁 😂

    imho, අවුලක් නෑ. ඕන වෙලාවක මැරෙන්න පුලුවන් කියලා මතක් වෙද්දි අඩුම යන තැනකට පිනක් හරි කර ගනියි.
  7. Blair Solari

    විශ්වය ඇවිත් අපේ අතට කිසිම දෙයක් ගෙනත් දෙන්නේ නැහැ

    දැන්ම ඉවර කරන්න කැමති නෑ. වටයක් ගහලා ඉවර කරන්න ඕනේ.
  8. Blair Solari

    විශ්වය ඇවිත් අපේ අතට කිසිම දෙයක් ගෙනත් දෙන්නේ නැහැ

    ඕක ගැන වාද කරලා වැඩක් නැ. සිල් රකින්න, ගුණ ධර්ම හදාගන්න, *බන අහන්න*, භාවනා කරන්න
  9. Blair Solari

    විශ්වය ඇවිත් අපේ අතට කිසිම දෙයක් ගෙනත් දෙන්නේ නැහැ

    දුකයි කියලා පෙන්නන්නේ ලෞකික සංකල්පයක් නෙමෙයි. උදා: ඔටුන්නක් ගැන කිසිම අදහසක් ගන්න බැරි, ඔටුන්නක් තියෙන්න බැරි ලෝකෙක, කෙනෙක් ඔටුන්නක් දාන් ඉන්නවා කියලා හිතන් ඉන්නවා. ටික කාලයක් යද්දි ඒක හිතන් ඉන්න දෙයක් කියලා අමතක වෙනවා. පස්සේ එයාට ආරංචියක් එනවා එයාගේ ඔලුවේ තියෙන ඒ ඔටුන්න උස්සන්න කෙනෙක් ප්ලෑන්...
  10. Blair Solari

    Hair holding/ styling sprays පාවිච්චි කරන අය එන්න!

    daily යූස් කරාට අවුලක් නැද්ද?
  11. Blair Solari

    👍 කලැයකට ගිහින් භාවනා ක් කරන් පොඩි කුටියක් හදන් 🤔

    භාවනාවෙන් විතරක් නිවන් දකින්න බැහැ ශ්‍රාවක බෝධියෙන්. බන අහන එක මස්ට්.
  12. Blair Solari

    Zen කතාවක්

    කොහොමද එහෙම හිතන්නේ? ඕක නිකන්, එයාට පස්සේ ඇහෙනවා කෙනෙක් කියනවා ඔය දාන් ඉන්න ඔටුන්න කියන්නේ මායාවක් කියලා. එයා හිතාගන්නවා, ඔව් මේ දාන් ඉන්න ඔටුන්න කියන්නේ මායාවක් තමයි.. කියලා. මඤ්ඤණාවම තමයි.
  13. Blair Solari

    Kavya Maran

    all roads lead to death https://youtube.com/@akampitha?si=aBJSi_i7ksJ0w4gi
  14. Blair Solari

    Zen කතාවක්

    තරහ වගේ තමයි තේරුමත්. තේරුමක් දරන්, තේරෙනවා කියලා හිතනවා. *තේරෙනවා* කියන සිද්ධියත්, සියල්ලත්, මේ වගේම තමයි ⬇️
  15. Blair Solari

    Zen කතාවක්

    *විටමින් D අඩු වෙද්දී, ඊට සමානුපාතිකව mental health එක fluctuate වෙනවා..* කියලා පේනවද? නැත්තම් *පේනවා* කියන මූල සිද්ධියේ නැති කතන්දරයක් දරාගෙන බලනවද? මේ උදාහරණය බලන්න ⬇️ ඕක නිකන්, ඔටුනු නැති, ඔටුන්නක් ගැන කිසිම අදහසක් ගන්න බැරි ලෝකෙක, ඔටුන්නක් දාන් ඉන්නවා කියලා ටික කාලයක් හිතන් ඉදලා, කාලයක්...

    No contents