1. Blair Solari

    ශුන්‍යතා දහම

    ඕක සංකල්පයින් සොලිඩ් විදිහට කියන්න බැහැ. උපමාවකින් වගේ කියන්න පුලුවන් දන්න, දකින කෙනෙක්ට. අහන කෙනා මනාව අහලා තමා තුලින් විමසන්න ඕනේ. උදා. අපේ ජීවිතේ ප්‍රශ්න ඔක්කොටම හේතුව ඒකට අපිත් එක්ක තියෙන සම්බන්ධයනේ. අපි කියලා ගන්න දෙයක් නැත්තම් ප්‍රශ්න එන්න පලුවන්ද? බැදෙන්න පුලුවන්ද? ඔය ස්වභාවය තමයි හිස්...
  2. Blair Solari

    ශුන්‍යතා දහම

    ඔව්, අනිවාරන්. මෙහෙම කියන්නේ කොහොමද?
  3. Blair Solari

    ශුන්‍යතා දහම

    ඇත්තටම solid answer එකක් තියෙන්න බැහැ නේද. ප්‍රශ්න-උත්තර වලින් වෙන්න ඕනේ කොහෙහරි හිර වෙලා ඉන්නවනම්, තව කළ්‍යාණ මිත්‍රයෙක් ඒක අඳුරගෙන, එතනින් මිදෙන්න කමටහන් දෙන එක නේද? අලියා දැකලා තියෙන්නේ කව්ද, නැත්තේ කව්ද කියලා ඔයා කොහොමද දන්නේ? ------ Post added on 1780723972
  4. Blair Solari

    ශුන්‍යතා දහම

    *කෙනෙක්* සම්මා දිට්ටියට එනවද?
  5. Blair Solari

    ශුන්‍යතා දහම

    උදාහරණය සංස්කාර නොවෙන්නේ ඇයි?
  6. Blair Solari

    ශුන්‍යතා දහම

    ඔව්. සම්මා දිට්ටියට එන්න වෙන්නෙත් ඉතින් වචන වල උපනිශයෙන්මනේ.
  7. Blair Solari

    ශුන්‍යතා දහම

    සංස්කාර වල හිස් ස්වභාවය නේද? කෙහෙල් කඳක් වගේ තමයි. එලය නැහැ. පෙණ බුබුලක් වගේ. හිස්.
  8. Blair Solari

    ශුන්‍යතා දහම

    එතන හාමුදුරුවෝ දේශනා කරන එකම තමයි. ඔබතුමා හිතන විදිහට තියෙන අවුල මොකක්ද ඒ උදාහරණයේ.
  9. Blair Solari

    ශුන්‍යතා දහම

    3d බල්ලා වගේමනේ ඇහැත්. ඉතින් කෙනෙක් රූපයක් බලනවා වෙන්න බැහැනේ.
  10. Blair Solari

    ශුන්‍යතා දහම

    සිද්ධියම හිස් නේද. පනවන්න විදිහක් නැහෑනේ.
  11. Blair Solari

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    ප්‍රායෝගිකව කරපු අය ඉන්නවා. හොයපන්, හම්බෙයි.
  12. Blair Solari

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    ප්‍රායෝගිකයි කියලා උබ කියන්නේ උබ දන්න සීමාවේ ඇතුලේ ඉදන්නේ. ඒකට එහා තියෙන දෙයක් කියලා, ඒක අත්විදින්න පුලුවන් විදිහත් කියලා තියෙද්දී, උබ ඔය ප්‍රායෝගික කතාව කිය කිය ගියා කියලා වැඩක් තියෙද?
  13. Blair Solari

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    කරන්න පුලුවන් අයටනේ මහන වෙන්න එන්න කියන්නේ. විනය නීති දාලා තියෙන්නේ ශාසනය දිගු කාලයක් පවතින්න. අනිත් එක සෙක්ස් බලෙන් නොකර ඉන්නැහැ කාමරාග, පටිඝ අනුසයම නැති උගුමන්ලා. ඒ නැතත් රූපාවචර, අරූපාවචර ලෞකික දැහැන් වඩන අයවත් සෙක්ස් පස්සේ යන්නැහැ. ඊට වැඩිය දැහැන් ගොඩක් සැපයි.
  14. Blair Solari

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    sex එපා කියලා දැම්මේ හාමුදුරුවොන්ට විතරනේ. ගිහියෙක්ට සෙක්ස් කරන් ඉන්න පුලුවන් සෝවාන්, සකදාගාමී මාර්ගඵලවල.
  15. Blair Solari

    ශුන්‍යතා දහම

    නුවණට නුවණින් දකින්න ඕනේ. නිත්ය සංඤාවෙන් හඟින එක අසත්‍යය වෙන්නේ.
  16. Blair Solari

    ශුන්‍යතා දහම

    නිත්‍ය බල්ලෙක් පේන්න පුලුවන්ද?
  17. Blair Solari

    ශුන්‍යතා දහම

    නිරපේක්ෂ සත්‍යක් හම්බෙන්න බැහැනේ. හම්බෙන කෙනෙකුත් නැහැනේ. අනිත්‍යයි, අනාත්මයිනේ. එතන තියෙනවා කියලා හිතනවා ඔක්කොටම උත්තරේ.
  18. Blair Solari

    ශුන්‍යතා දහම

    සාපේක්ෂව බලන කතාවත් ගැලපෙන්නැහැ. වෙන කියන්න විදිහක් දන්නැහැ මන්. නිවන නිත්‍ය දෙයක් වෙන්නෙත් නෑහැ.

    No contents