1. Blair Solari

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    ඉතින්? ලෝබය, ද්වේශය, මෝහය මූලික වෙන්න බැරි ඇයි ඒක?
  2. Blair Solari

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    x ගෙන් y ට කරදරයි. x ට කැමතියි. ඒ නිසා x බේරන්න y මරනවා. x, y දෙන්නටම ජීවත් වෙන්න අයිතිය තියෙන්න ඕනේ තැනක අපේ පෞද්ගලික උවමනාවක් වෙනුවෙන් තව කෙනෙක්ගේ ඒ අයිතිය නැති කරන එක හරිද? කලින් මූලාශ්‍ර වල නැහැ කියන එකෙන් විතරක් කොහොමද කියන්නේ කතාව බොරු කියලා? ------ Post added on 1780671701
  3. Blair Solari

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    කවද, කොහොම රචනා කරත්, කතාව ඇත්තනම්?
  4. Blair Solari

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    ඇත්තටම එහෙම දෙයක් වෙලානම්?
  5. Blair Solari

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    කතෘගේ intention එක කොහොමද බන් උබ කියන්නේ?
  6. Blair Solari

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    නිකන් උදා. දැම්මේ, ඒ ඒ කෙනාගේ perspective වෙනස් කියලා පේන්නන්න.
  7. Blair Solari

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    ඒක තමයි කිව්වේ චේතනාව එලියෙන් බලලා කියන්න බැහැ කියලා. වැලි ගොඩට වැදපු කෙනා අෂ්ඨ සමාපත්ති ලාබියෙක් මට මතක විදිහට. තමන්ට වැඩිය වැඩ්ඩො ඉන්නවද, ඉදලා තියෙනවද කියලා දිවැසින් බලද්දි තමයි, තමන්ගේ ගුණය බුදු කෙනෙක්ගේ ගුණය එක්ක බලද්දි වැලි කැටයක් වත් නැහැ කියලා දැක්කේ. එතනින් පැහැදිලා වැන්දේ.
  8. Blair Solari

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    මන් කිව්වේ අවස්ථා තුනේ, තුන් දෙනාගෙ තියෙන චේතනාව වෙනස් කියලා තමයි. චේතනාව එලියෙන් මනින්න බැරි නිසා තමයි, එලියෙන් පේන උදාහරණයක් දැම්මේ.
  9. Blair Solari

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    පුනර්භවය දකින, ඉවරයක් නැති සසර දුක දකින කෙනෙක්, ඒකෙන් මිදෙන මාර්ගය දේශනා කරපු ශ්‍රාස්තෘන්වහන්සේට වඳින අවස්ථාවයි, අම්මගේ කීමට වඳින පොඩි ළමයෙකුයි, ධර්මය අවබෝධ කරගත්ත මාර්ගඵල ලාබියෙක්, ඒ අවබෝධ කරගත්ත ධර්මය දේශනා කරපු ශ්‍රාස්තෘන්වහන්සේට වඳින අවස්ථාවයි තුනම එක වගේ නැහැනේ. ඒ වගේ තමයි චේතනාවත්.
  10. Blair Solari

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    ත්‍රිවේද දේව චක්‍රවර්ති රජතුමා දීපු මනෝමය දානය ගැන අහලා තියෙනවාද? යහපත් චේතනාවකින් කොහොමද මඳුරුවෝ මරන්නේ? ------ Post added on 1780668418
  11. Blair Solari

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    චේතනාව තමයි වැදගත්. කර්මය, පුනර්භවය පිලිගන්නැති කෙනෙක් එක්ක ඕවා ගැන වාද කරලා වැඩක් නැහැ.
  12. Blair Solari

    Questions අවුරුදු 6ක් love කරල බැන්දෙ මම

    බලපන් බැන්දහම තියෙන ප්‍රශ්න
  13. Blair Solari

    ශුන්‍යතා දහම

    සේක බල පුරුදු කරලා තියෙනවා කාලයක් තිස්සේ + ඉස්සරහටත් පුරුදු කරන් යනවා. බය නැහැ. මොකක්ද උපමාව? මේ වීඩියෝ එක සම්බන්ධව අදහස්? @ek_rosh @nipund @nuwan9999 @MalSeven
  14. Blair Solari

    ශුන්‍යතා දහම

    මන්නම් තව්තිසාවේ
  15. Blair Solari

    ශුන්‍යතා දහම

    සම්මුතිය කියන්නෙම නිරපේක්ෂ සත්‍ය නොවන කියන අදහස නේද? සම්මුතිකව ඩිෆයින් කර ගත්ත දෙයක් ඇතුලේ ඉදන්/ ලෝකේ තුල ඉදන්, පරමාර්ථ සත්‍යක්, ලෝකේ ඇතුලෙන්ම හොයන්න බැහැ කියලා අදහස් කරන්නේ, imho. සන්කල්පය හැදෙන විව් එක අනුව තමයි. ලෝකෝත්තර සම්මා දිට්ටිය ඇරෙන්න අනිත් ඒවා පරම සත්‍යට සාපේක්ෂව වැරදියි, imho...
  16. Blair Solari

    ශුන්‍යතා දහම

    මන් කිව්වේ ශාස්වතය/ උච්ඡේද්‍ය ඇසුරු කරන සංකල්ප ලෝකෝත්තර POV එකෙන් වැරදියි කියලා. සම්මුතිය ඇතුලේ නෙමෙයි.
  17. Blair Solari

    ශුන්‍යතා දහම

    ඔය අපි සංකල්පනේ කතා කරන්නේ. සංකල්ප වලින් ඉන්න දෘෂ්ටිය මනින්න බැහැ මන් දන්න තරමින්. සත්වයෙක් පුද්ගලයෙක් නැහැ කියලා කෙනෙක් උච්ඡේදයේ ඉදන් කියන්නත් පුලුවන්, ලෝකෝත්තර සම්මා දිට්ටියේ ඉදන් කියන්නත් පුලුවන්නේ. මේක කියන්න.. අර ආපු වීඩියෝ එකේ බල්ලයි, ඇහැයි කියන සිද්ධි දෙකේ වෙනසක් තියෙනවා? කෙනෙක්...
  18. Blair Solari

    ශුන්‍යතා දහම

    ධර්මය කියන්නේ තම ණැන පමණින් අවබෝධ වෙන දෙයක්. වචන ටිකක් නෙමෙයි. අවබෝධයට යන්න පාර පෙන්නන්න පුලුවන්. පාර පෙන්නුවා බුදුහාමුදුරුවෝ.
  19. Blair Solari

    ශුන්‍යතා දහම

    ධර්මය දකින එකනේ බන් බුදුන් දකිනවා කියන්නේ. පුද්ගලයෙක් ඇහෙන් දකින එක නෙමෙයිනේ. තියෙනවා. ඒ බල්ලගෙයි, ⬇️ බල්ලගෙයි වෙනස මොකක්ද? ------ Post added on 1780542596

    No contents