හැම එකටම එහෙම කරන්නෙ නෑනෙ. සැක සහිත නම් හෝ නෑදෑයන්ගෙන් මරණය ගැන සැකයි නම් හෝ හදිසි මරණයක් නම් විතරයි එහෙම කරන්නෙ.
මෙහෙත් එහෙමයි මම දන්න තරමින් නම්. මේ වගේ කේස් එකක් නම් අනිවාරෙන් මරණ පරික්ශනය කරනව. (මට පවුලේ අත්දැකීමක් තියනව.
දමින්දය කියල තිබ්බෙ ඒක ජාතික ආරක්ශාවක් ගැන කියෝලනෙ. එහෙම ජාතික...