1. Tricle_Buwa

    පච වලින් රජවූ සුළුතර ජනපති අනුර කුමාරගේ තක්කඩි ජඩ වැඩ ජාත්‍යන්තරයට!

    වැඩේ අවුලක් නැතුව ගොඩ වගේ නේ.. This is the EU’s assessment of Sri Lanka’s compliance with the conditions of the GSP+ trade concession during 2023–2025. The EU’s overall conclusion is that Sri Lanka’s compliance is improving, but many promised reforms remain slow or incomplete. Key findings...
  2. Tricle_Buwa

    සෙල්ලක්කාරයෙක් නොවීමී - 01

    ආවු අවූ... දාහන් දාහන් අපි ඉන්නව කියවන්න
  3. Tricle_Buwa

    ලොව පුරා Chat GPT බිඳවැටීමක්..

    AI වලට මොකෝ උනේ අහන්න කාලෙකින් google search එකක් කලා කියහන්කො. මල මගුලක්නෙ වෙන්නෙ අපි මේකට මෙච්චර හුරු උනොත් අර කතාව දාපම්කො බං රෙද්ද ------ Post added on 1788447822
  4. Tricle_Buwa

    Job එකට Dubai යනවද? PhD එකට Aussie යනවද?

    Japan unnada.. Racist cn ekath keepa denek ma qwa
  5. Tricle_Buwa

    Job එකට Dubai යනවද? PhD එකට Aussie යනවද?

    Japan ත් same story ලු නේ.. same neme ඔයිට හපන්
  6. Tricle_Buwa

    Job එකට Dubai යනවද? PhD එකට Aussie යනවද?

    සිරාවටම ද කියන්නෙ?
  7. Tricle_Buwa

    Anydesk marketing campaign over competitors ?

    අනේ මන්ද මටත් ලොකු ශුවර් එකක් නෑ. මේකෙ ඉන්නවනෙ cyber security dial.. බලමු අහල
  8. Tricle_Buwa

    Job එකට Dubai යනවද? PhD එකට Aussie යනවද?

    මේන්න මේක කරහන්.. සරලව සල්ලි ටිකක් හදන් ඒකෙන් වැටුනොත් අල්ලන්න ඉන්න පුලුවන් comfortable net එක්ක් හදන් PHD option එක බලන්න
  9. Tricle_Buwa

    🤣Rich Dad Poor Dad author is 1.2 USD Billion in Debt 🫪

    ණය කියන වචනෙට බය කරවල තියෙන්නෙ වැඩි හරියක් මිනිස්සුන්ව. මේ මුලු ලෝකෙම දුවන සල්ලි වලින් 1%ක් back කරන්න වත්කම් නෑ ඒක තමා ඇත්ත..
  10. Tricle_Buwa

    පච වලින් රජවූ සුළුතර ජනපති අනුර කුමාරගේ තක්කඩි ජඩ වැඩ ජාත්‍යන්තරයට!

    සීන් එක නම් ඇත්ත... ඒක බාර් එකෙන් ඉල්ලන්ඩ ඇති
  11. Tricle_Buwa

    අල්ලපු ගෙදර අක්කා එක්ක කතා කර කර ඉද්දි පෛය නැග්ගා

    හැබැයි මේ එහෙම ඒවත් නැතුවම නෙමේ මට උදාහරණයක් මතක වෙලා මේ කියන්නෙ. එහෙම එකක් නම් මූට මෝල් වෙන එක සාදාරනයි
  12. Tricle_Buwa

    අල්ලපු ගෙදර අක්කා එක්ක කතා කර කර ඉද්දි පෛය නැග්ගා

    මුගෙ නෙමේ යකූ අක්කගෙ ඉල්ලුවෙ
  13. Tricle_Buwa

    එරාජ්ගේ මරණය සිදුව ඇත්තේ කපිල ගෙළ වැළලාගත් ආකාරයටමයි

    ඉතිං මේ පොරට වෙඩි තියලද මරල තියෙන්නෙ
  14. Tricle_Buwa

    එරාජ්ගේ මරණය සිදුව ඇත්තේ කපිල ගෙළ වැළලාගත් ආකාරයටමයි

    වෙන රට වල වෙන්න් ත් කොහොමද කියල idea එකක් තියනව මට. සෞක්‍ය සේවයෙ ඉන්න අය ඉන්න්ව ලගම. හැම මරණෙකටම ඕක කරන්නෙ නෑ. පවුලෙ අය එක්ක එකට උන්න අසනීම වෙලා උන්න සීය කෙනෙක් ගෙ මරණය එහෙම freeze කරල සති ගනන් තියන්නෙ නෑ.
  15. Tricle_Buwa

    මාලිමා ආණ්ඩුවෙන් තරුණ ඔබට ඊශ්‍රායල් රාජ්‍යයේ අගනා රැකියා අවස්ථා 10,000ක්.. 😍

    සල්ලි විතරයි ඉතිං. හැබැයි හොද ජොබ් වලට ගිය උනුත් ඉන්නව.

    No contents