1. B_i_n_g_o

    හේතුවාදී+බෞද්ධයෝ..

    වලි එපා. එතකොට අපේ සෝම හාමුදුරුවෝ ඕපපාතික සත්වයින් පිළිගත්තු එක ගැන මොකද කියන්නෙ? ඒක විතරක් කියන්නකෝ.. ඔයා සෝම හාමුදුරුවන්ගෙ දේශනා ගැන හොඳ කියන කෙනෙක්නෙ.
  2. B_i_n_g_o

    ඩුබායිහි_සුපිරි_රථ

    +7. ගණන් ගන්න එපා බං :)
  3. B_i_n_g_o

    හේතුවාදී+බෞද්ධයෝ..

    දැන් දුප් :frown:
  4. B_i_n_g_o

    හේතුවාදී+බෞද්ධයෝ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1600247 මේකෙ අන්තිමට තමයි වලිය පටන්ගත්තෙ. http://www.elakiri.com/forum/showthread.php?p=16329670#post16329670 http://www.elakiri.com/forum/showthread.php?t=1602682
  5. B_i_n_g_o

    හේතුවාදී+බෞද්ධයෝ..

    වලියක් කිව්වොත් කන්න බොන්න ඕනෙත් නෑ :lol::lol::frown::frown:
  6. B_i_n_g_o

    හේතුවාදී+බෞද්ධයෝ..

    ඔව් බං. මටත් ඒකට හෙන අවුල්. :baffled: පස්සෙ තේරුනේ ඕවර් ගියා වැඩියි කියල. ආයෙ එහෙම වෙන්නෙ නෑ.:no: මෙන්න මේ ෆොටෝ එක දැක්කම මට මලපැන්න බං:P
  7. B_i_n_g_o

    හේතුවාදී+බෞද්ධයෝ..

    :dull: ඔන්න ඉතින් බුදුදහම ගැන සරල ප්‍රශ්නයක් ඇහුවම දෙන උත්තරේ. ඔය වගේ පොඩි දේවල් වත් දන්නැත්තන් මේ වගේ ත්‍රෙඩ් වලට ඇවිත් පඬිය කියවන්න එපා බං.
  8. B_i_n_g_o

    ඕනෑම_අයෙකුට

    තණකොළ මිටියක් දෙන්න වෙන්නෙ කාටද කියල මේටික දැක්කම ඕනෙ කෙනෙක්ට පේනවා. අඩු තරමේ බොරුවක් ලියනකොට ගැලපෙන්න ලියපන්.:lol::lol::(:(
  9. B_i_n_g_o

    හේතුවාදී+බෞද්ධයෝ..

    ජලනන්දන පිරිත කිව්වෙ ඇයි කියන එක ගැනත් මොනවා හරි කියහන් බලන්න. එතකොට කරණිය මෙත්ත සුත්‍රය කිව්වෙ ඇයි? රතන සුත්‍රය කිව්වෙ ඇයි?
  10. B_i_n_g_o

    හේතුවාදී+බෞද්ධයෝ..

    අභිනිෂ්ක්‍රමණය කලේ ගෙදරට හොරෙන්නේ මනුස්සයෝ. අනික උඹ හිතුවද රටේම මිනිස්සුන්ට එන්න කියල ගිහිගෙයින් ගියා කියල. ප්‍රශ්නෙන් පිට පනින්න එපා. උඹ පිළිගන්නවද බුදුහාමුදුරුවෝ බුදු උනා කියල? ඔව් ද? නැද්ද? නෑ කිව්වොත් කතාව මෙතනින් ඉවරයි. මොකද උඹ බෞද්ධයෙක් නෙමේනෙ.
  11. B_i_n_g_o

    හේතුවාදී+බෞද්ධයෝ..

    එතකොට ඔයා කියන විදිහට බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කිරීමේ අරමුණ මොකක්ද? ජලනන්දන පිරිත දේශනා කලේ මොකටද කියල ඔයා දන්නවද? බ්‍රහ්මජාල සුත්‍රයේදී ජෝතිෂ්‍ය වගේම සැත්කම්, ඇස් වෙදකම, නීති විද්‍යාව, ගණිතය, කාව්‍ය ශාස්ත්‍රය, දරු වෙදකම වගේ දේවලුත් තිරශ්චින දේවල් ගොඩේ එකට දාල දේශනා කළා කියල දන්නවද? තව ටිකක්...
  12. B_i_n_g_o

    හේතුවාදී+බෞද්ධයෝ..

    අනිවා මචං
  13. B_i_n_g_o

    හේතුවාදී+බෞද්ධයෝ..

    ඔයා මගෙ ත්‍රෙඩ් එකේ තියන කරුණු වලට අංක වශයෙන් උත්තර දෙනවද බයිලා ගහන්නෙ නැතිව.
  14. B_i_n_g_o

    ඕනෑම_අයෙකුට

    මම ජෝතිෂ්‍ය හස්තරේඛා ගැන උනන්දු කෙනෙක් මිසක් ඒවා ප්‍රයෝගිකව බලන්න ඒවා ප්‍රගුණ කරපු කෙනෙක් නෙමෙයි. ඒ නිසා මම කතා කරන්නෙ මට අදාළ දේ. මට අදාළ දේ තමයි බෞද්ධයෙක්ට හේතුවාදියෙක් වෙන්න බැරි බව. ඒ ගැන ඔයා මොකද කියන්නෙ. ඒ ගැන වාද කරමුද? http://www.elakiri.com/forum/showthread.php?t=1532282 ත්‍රෙඩ් එක...
  15. B_i_n_g_o

    හේතුවාදී+බෞද්ධයෝ..

    ඒක තමයි මචං මම මේ ත්‍රෙඩ් එක දැම්මෙත්. එක්කො හෙතුවදියෙක් වෙන්න ඕනෙ. නැත්තන් බෞද්ධයෙක් වෙන්න ඕනෙ. ඒ දෙක අතරෙ ඉන්න කෙනෙක් වෙන්න බෑ.:)
  16. B_i_n_g_o

    හේතුවාදී+බෞද්ධයෝ..

    නිවනත් පිලිගල්ලෑ.. කර්මයත් පිලිගල්ලෑ.. පුනර්භවයත් පිලිගල්ලෑ.. ඒ උනාට බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවාලු :shocked::shocked:
  17. B_i_n_g_o

    හේතුවාදී+බෞද්ධයෝ..

    එල මචං. අනිවා කියවපන්:)
  18. B_i_n_g_o

    ඕනෑම_අයෙකුට

    ඉතින් මෙයත් එක්ක තවත් කතා කරන්න දෙයක් නැති බව පේනවනේ. සෝම හාමුදුරුවන්ගේ බණක් අහන්නෙ නැතිව අපේ සෝම හාමුදුරුවෝ කිය කියා සෝම හාමුදුරුවන්වත් හෙතුවදියෙක් කරන්න හදනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු නිවන ප්‍රතික්ෂේප කරනවා. කර්මය කියන එක ප්‍රතිෂේප කරන්නෙත් නෑ පිළිගන්නෙත් නෑ දෙපැත්තට වැනෙනවා. මෙයාට තනිකරම...
  19. B_i_n_g_o

    හේතුවාදී+බෞද්ධයෝ..

    තැන්ක්ස් මචන්ලා :)
  20. B_i_n_g_o

    හේතුවාදී+බෞද්ධයෝ..

    අනිවා මචං උඹ බෞද්ධ නොවන හෙතුවදියෙක් නම් කිසිම ගැටළුවක් නෑ..:)

    No contents