මචං තමන්ට කැමති මතයක් තමුන්ට දරන්න පුළුවන් කියන එක මමත් පිලිගන්නවා.නමුත් බුදුදහමේ මුලික හරය සමඟ හේතුවාදය කොයිතරම් දුරට ගැලපෙනවද ඒ හේතුව නිසා බෞද්ධයෙක්ට හෙතුවදියෙක් විය හැකිද කියන දේ හෙතුවාදික් විදිහට උඹට තේරෙන්න ඕනෙ. ගමරාල වමනේ කරපු එක ගමරාල කපුටෝ හත්දෙනෙක් වමනේ කළා කියල වෙනස් උනාට, ගමරාල වමනය...