ඔය උදාහරණෙ මගෙ අම්මට ගලපලා බැලුවොත් මම නම් සයින් කරන්නෙ නැහැ බන්. පාපකර්මේ ගැන නෙමෙයි මම කියන්නෙ. මට කොහෙත්ම ඒ වගේ දේකට සයින් කරන්න බෑ. ඔය වගේ අවස්ථාවක ආනන්තරිය පාපකර්මයක් සිදුවෙනවද කියල හොඳට ධර්මය ගැන දන්න කෙනෙක්ගෙන් තමයි අහන්න වෙන්නෙ.නමුත් මම හිතන්නෙ නම් ඔතනදි චේතනාව මොකක් උනත් ආනන්තරිය...