:lol::lol::lol: මෙන්න තවත් හරක් කතාවක්. හතරවසරෙන් එහාට බුදුදහම ගැන දන්නෙ නැහැ වගේ.හරකෝ ගිහියන්ට වෙනම ශිලයකුත් පැවදි අයට වෙනම ශිලයකුත් තියනව. බුදුහාමුදුරුවන්ගේ සියලු ගුණ ගිහියන් අනුගමනය කල යුතු නැහැ. ඒක ප්රයෝගික නෑ. නිගන්ටයින් එක්ක උඹේ මොකක් හරි ආත්මීය සම්බන්ධයක් තියනව වගේ නේද..:lol::lol: