රහත් බව ආදිය පිලි නොගන්නවනම් ,ඔබ මහායානිකයෙක් කියල මම යොජනා කලොත් පිලිගන්නවද?නැත.මම සැබෑ මිත්‍යදෘෂ්ඨියෙන් තොර වුන බෞද්ධයෙක්.සම්‍යක්දෘෂ්ඨිකයෙක්.
රහත් බව ආදිය පිලි නොගන්නවනම් ,ඔබ මහායානිකයෙක් කියල මම යොජනා කලොත් පිලිගන්නවද?නැත.මම සැබෑ මිත්‍යදෘෂ්ඨියෙන් තොර වුන බෞද්ධයෙක්.සම්‍යක්දෘෂ්ඨිකයෙක්.
උඹ එතකොට මේ කියල තියෙන්නෙ මොනවද??? හරකටත් එකවතාවකදී උඹ ආයේ කවදාවත් තණකොළ කන්න එපා කියල ආයෙ අනිත්වතාවේදී කියනවද තණකොළ කාපන් කියල?????
අපේ ගෙවල් පැත්තේ හරකෙක් ඉන්නවා ඌට උනත් දෙතුන් පාරක් කියල දුන්නම යමක්කමක් තේරෙනවා...
"මිනිස්සු ගනිතය ඉගෙන ගෙන අයිසැක් නිවුටන් වන්දනාමාන කරන්න නිව්ටන්ට පුද පූජා තියන්න අරන් තෙරුවන් සරණින් ඈත්වෙන දවසක ඔන්න මට කියන්න පුලුවන් " ඔකත් ලාමක විද්යාවක් ඕක ගනන් හදන්න ගත්තට ඔක සරණ යන්න එපා කියල."
උඹට සින්හල තෙරෙනවනම් මේක කියවපුවාම මම කියන දේ තෙරෙන්න ඕනේ. මම කියල නෑ ගිහියො ඔය ලාමක විද්යා වලින් සම්පුර්නයෙන්ම අත් මිදෙන්න කියල. ඒක තමා
"ඔකත් ලාමක විද්යාවක් ඕක ගනන් හදන්න ගත්තට"
කීයල තියෙන්නේ. ඔන්න ආයේ කියනවා බලා ගන්න....
ගනන් හදන්න ගත්තට ගනිතයේ සරණ යන්න ඒපා.
ඒ වගේම ජොතිශ ඇත්ත කියල හිතනෙවානම් වැඩක් පොලක් කරගන්න ගත්තට ඒකෙ ඉන්නතරමක් දෙවියොයි,බූතයොයි සරණ යන්න එපා. තේරුනාද.......?ආයේ කියන්නද....
![]()
ඔන්න තේරුනානම් ආයෙ "කිව්වද? නැද්ද? "වගේ ගොන් ප්‍රශ්න අහන්න එපා.


මේ සුත්‍රයෙදී බුදුහාමුදුරුවො කියල නෑ මෙවන් ලාමක විද්යාවන් ගෙන් වෙන් විය යුත්තේ ශාසනයට අනතුරක් වෙන නිසා කියල. නමුත් මේව තමයි බුදු හාමුදුරුවො වෙනත් ආගමික ශ්‍රමනයන්ගෙන් වෙන් වෙන ලක්ශන. එහෙම නැත්නම් අන්යාගමිකයන්ගේ අපහාස වලට බුදුන් වහන්සේ ලක් නොවන්නේ මේ වගේ ගුන තියෙන නිසා.ඉතින් බුදු හාමුදුරුවන් ලග තිබ්බ ගුණ දැන් භික්ශූන් ලග තියෙන්න ඕනෙ නැද්ද? ගිහියො අනුගමනය කරන්න ඕනේ නැද්ද?
රහත් බව ආදිය පිලි නොගන්නවනම් ,ඔබ මහායානිකයෙක් කියල මම යොජනා කලොත් පිලිගන්නවද?
මචෝ ඔක්කොටම එකගයි මේ ටිකට හැර.. උබ දෙවියන්, ඒ ගැන වැඩිය හොයල බලල නැත්නම් මේ වගේ දේවල් නොකියන එකයි හොද..අපේ කුනු පලතුරු වලට කෙල හලන් ඉන්නවානම් එයා දෙවියෙක් වෙන්න බෑ.
නොදන්න මගුල් නොදා ඉන්න ඕනෙ..ඔයාට වෙනද වගේම අදත් පොඩි ළමයෙක්ට වගේ ඇඟිල්ලෙන් ඇන ඇන පැහැදිලි කරන්න වෙනව. කමක් නැහැ. උඹ මෙතන අදහස් දක්වන්නෙ "සාමුද්‍රිකා ශාස්ත්‍රය නිමිත්තෙන් ශුභ අශුභ කීම උත්පාතය කීම, ස්වප්ණ ශාස්ත්‍රය, ලක්‍ෂණ ශාස්ත්‍රය" වැනි විද්‍යාවන් පමණක් පහත් ලාමක විද්‍යාවන් කියන පදනමේ ඉඳන් විතරයි. නමුත් "නීති ශාස්ත්‍රය, ශල්‍යකර්ම, දරු වෙදකම, බෙහෙත් මගින් කරන වෙදකම, ගණිත ශාස්ත්‍රය, කාව්‍ය ශාස්ත්‍රය" වැනි විද්‍යාවනුත් පහත් ලාමක විද්‍යාවන්. ඒ අනුව මම උඹේ අදහස එම විද්‍යාවන්ට ගලපලා මම පහතින් ....................
....................ත්‍රෙඩ් එකේ මාතෘකාවට නොගැලපෙන සුත්‍ර පාඨයක් දැම්ම වගේ තමයි මේකත්. ගැලපෙන්නෑ. ආයෙ ට්‍රයි කරපං.
8+ පට්ට ස්තූතියි පැහැදිලි කිරීමට 
උඹ එතකොට මේ කියල තියෙන්නෙ මොනවද??? හරකටත් එකවතාවකදී උඹ ආයේ කවදාවත් තණකොළ කන්න එපා කියල ආයෙ අනිත්වතාවේදී කියනවද තණකොළ කාපන් කියල?????
සුත්‍රයේ තියෙන්නෙ බුදුහාමුදුරුවන් මේ ලාමක විද්‍යාවන්ගෙන් මිදුන කියල. මේ උඹ යස අගේට කියල තියෙන්නෙ ගිහියන් ලඟත් ඒ ගුණය තිබිය යුතුයි කියල![]()
මචෝ ඔක්කොටම එකගයි මේ ටිකට හැර.. උබ දෙවියන්, ඒ ගැන වැඩිය හොයල බලල නැත්නම් මේ වගේ දේවල් නොකියන එකයි හොද..
උඹ කියන එක ඇත්ත...Bawuddayo thamange sasane thiyena waradi hada ganne nathuwa anith ewunta banala hariyanawada?


අනේ ගොනො...උඹ හිතුවද දෙවියන් අපි වගේ 2500 න් කාල ඇදල ඉන්න ජාතියක් කියල.පුණ්ය කරම නිසා සැප තැන් වල ඉපදිලා කන්න නැතුව අපේ මිනිස්සු පතුරු ගේනකන් බලන් ඉන්නවා කියල හිතුවද දෙවියො.නිකම් ගොන් කතා කියන්න එපාබොලන්
uba danna ilawwak na..
ok..උඹ කියන එක ඇත්ත...
ඒත් බෞද්ධ සංස්කෘතියෙ තියෙන දේවල් තමන්ගෙ වගෙ වෙනස් කරමින් හොරකම් කරලා ලෝකෙට පඩ ශෝ දාන පොන්නයො කල්ලිය ඉන්නකං බෞද්ධයින්ට උන්ගෙ පාඩුවෙ ඉන්න විදිහක් නෑ.
![]()




uba danna ilawwak na..
ok..
සහතික ඇත්ත මචෝ.. මම ඔය ගැන ගොඩාක් තර්ක කරලා තියනව එලකිරි එකේ..
ඇහුවොත් කියනවා හැමෝටම දෙයියෝ පේන්නේ නෑලූ...
ඔය වෙන දිව්‍ය තල ඉන්න වල අයට මොකටඩ අපේ පළතුරු වෙන මොනා හරි දෙන්න තිබ්බනේ මොකටද පඬුරු? දිවිය ලෝකේ අනතවත් සැප තියනවලු එහෙම තියනවනම් අපේ සල්ලි ඕනී නෑනේ...
ඔය වියදම් කරන බොරු සල්ලි දුප්පත් එකෙක්ත දුන්න්නමේ මනුස්සයටත් හොඳයි... බුද්ධගමට අනුව පිනක්... ඔය කියන දෙයියෙක් ඉන්නවනම් පොරත් ඒ පින අනුමෝදන් කරගනියි ඒක බලලා.....





බුදු හාමුදුරුවො ලාමකයි කිව්වේ ලාමක හින්දයි.නොදන්න මගුල් නොදා ඉන්න ඕනෙ..8+ පට්ට ස්තූතියි පැහැදිලි කිරීමට
බුදු හාමුදුරුවන් ලග තිබ්බ ගුණ දැන් භික්ශූන් ලග තියෙන්න ඕනෙ නැද්ද? ගිහියො අනුගමනය කරන්න ඕනේ නැද්ද?
අවසානයට කියන්න තියෙන්නෙ ඔය ක්වෝට් කරල තියන අදහස් දෙකේ තියන වෙනස තේරුම් ගන්න බැරි නම් උඹ හරකෙක්ට අවවාද දෙන්නවත් සුදුසු නැති එකෙක් බව . දිව දෙකේ මිනිස්සු කියන්නෙ උඹල වගේ උන්ට.
3. බුදුන් වහන්සේ ලග තිබූ ගුන ගිහියන්ට අනුගමනය කල හැකි නම් ඉතා අගනේය.
.
එල මචංනොදන්න මගුල් නොදා ඉන්න ඕනෙ..8+ පට්ට ස්තූතියි පැහැදිලි කිරීමට
අවසානයට කියන්න තියෙන්නෙ ඔය ක්වෝට් කරල තියන අදහස් දෙකේ තියන වෙනස තේරුම් ගන්න බැරි නම් උඹ හරකෙක්ට අවවාද දෙන්නවත් සුදුසු නැති එකෙක් බව . දිව දෙකේ මිනිස්සු කියන්නෙ උඹල වගේ උන්ට.![]()
.
![]()
බුදු හාමුදුරුවන්ගෙ ගුන අනුගමනය කල යුතුයි කියල 4 වසරෙද කොහෙද දහම් පාසල් පොතෙ තියෙනවා.අර තාදි ගුණ එහෙම කියලා උගන්වන්නේ.ඒ ගුන ගිහියො අනුගමනය කරන එක අගනේය තමයි. ඒක නොතෙරෙන හරකෙක් අනුන්ගෙ කුඹුරට පැනලා නටනවා.අවසානයේ ඔහු සුපුරුදු පරිදි ෆොටෝ එකක් පෙන්වා පැන දිව්වේය.
![]()
බුදු හාමුදුරුවන්ගෙ ගුන අනුගමනය කල යුතුයි කියල 4 වසරෙද කොහෙද දහම් පාසල් පොතෙ තියෙනවා.අර තාදි ගුණ එහෙම කියලා උගන්වන්නේ.ඒ ගුන ගිහියො අනුගමනය කරන එක අගනේය තමයි. ඒක නොතෙරෙන හරකෙක් අනුන්ගෙ කුඹුරට පැනලා නටනවා.
ඇත්ත කතාව කිව්වොත්. මු ජොතිශ,හදි හූනියම් වලට පක්ශයි.ඒවට බනින කොට රිදිලා අඩනවා.ඒකනෙ මම කලින්ම උඹට පූන නූලක් දාගන්න කිව්වෙ.
![]()


මෙන්න තවත් හරක් කතාවක්. හතරවසරෙන් එහාට බුදුදහම ගැන දන්නෙ නැහැ වගේ.හරකෝ ගිහියන්ට වෙනම ශිලයකුත් පැවදි අයට වෙනම ශිලයකුත් තියනව. බුදුහාමුදුරුවන්ගේ සියලු ගුණ ගිහියන් අනුගමනය කල යුතු නැහැ. ඒක ප්‍රයෝගික නෑ. නිගන්ටයින් එක්ක උඹේ මොකක් හරි ආත්මීය සම්බන්ධයක් තියනව වගේ නේද..

අඩු තරමේ පන්සිල්??(මේකට නම් හොඳටම රිදෙයි)