පේන හැටියට ඔයා සමලිංගිකත්වය කියලා transgenders ලාව පටලවගෙන , මට මතක නෑ මම නම් ඔය කියන විදිහට කෙල්ලෙක් වෙන්න හැදුවා කියලා, homosexuality කියන්නේ sexual orientation එකක් , ඔව් කොල්ලෙක් තවත් පිරිමියෙක් අතින් අතවර වුනොත් ඔහු සමලිංගිකත්වයට ඇබ්බැහි වෙන්න පුලුවන් හැබැයි ඒක ඇබ්බැහියක් විතරයි,