සමහර European countries වල එහෙම තාම ඕක පිළිගන්නේ මානසික ගැටළුවක් කියලා ලූ නේද? මන් 9gag එකේ එහෙම comment වල දැකල තියෙනව කියල තියෙනව එහෙම.
නපුන්සක XXy ජාන නැතව ඕවට පෙලඹුනොත් ඒක ලෙඩක්. සමාජයෙ වැඩි ප්රතිශතයක් ඕකට යොමු උනාම Generalize උනාම තමයි සමහර රටවල ලෙඩක් නොවුනෙ. එතනත් තියෙන්නෙ politics





අනික එහෙම අතෑරල දානව කියන්නෙත් ළමා අපචාරයක් විදිහට සලකන්න ඕනෙ. අපේ උන් ළමා අපචාර කියල සලකන්න පුරුදු වෙලා තියෙන්නෙ සුද්ද ළමා අපචාර කියන දේවල් විතරනෙ
හිතන්නෑනෙ. 

