තාම නං නෑ තව ටිහිකිං කපයි ඉතිං :rolleyes: :rolleyes:
රෙප් ගණං ගන්නැති වුනාමද මන්ද කපනව අඩුයි :rolleyes: :rolleyes:
ප්රභාකරන් කිව්වෙ ඒකනෙ ලංකාවෙ උන්ට ඕනෙම දෙයක් මතක තියෙන්නෙ සතියයි :sorry: :sorry:
බෝම්බ ගහන කාලෙ බස් වල අයිතිකාරයො නැති ගමන් මලුයි අරවයි මේවයි ගැන අවධානෙන් තියන්න මුන්ට පැයෙන්...