pdf ලේසියෙන් edit කරන්න පුලුවන් හොඳ පාවිච්චි කල්ල අත්දැකීමෙන් දන්න software එකක් කියපල්ලකො සිංහලු :sorry: :sorry:
pdf එකක් තියෙනව පොතක් scan කල්ල ගත්තු එකක් ඒකෙ එක පිටුවක පොතේ පිටු 2 ගානෙ වැදිල තියෙන්නෙ :sorry: :sorry:
මට ඕනෙ දෙකට මැද්දෙන් කඩල අරං ඕක එක පිටුව පිටුව ගානෙ හිටින්න හදාගන්න මැනුවලි...