1. WhiteWalker

    අකමැතිම_චරිත

    තාම නං නෑ තව ටිහිකිං කපයි ඉතිං :rolleyes: :rolleyes: රෙප් ගණං ගන්නැති වුනාමද මන්ද කපනව අඩුයි :rolleyes: :rolleyes: ප්‍රභාකරන් කිව්වෙ ඒකනෙ ලංකාවෙ උන්ට ඕනෙම දෙයක් මතක තියෙන්නෙ සතියයි :sorry: :sorry: බෝම්බ ගහන කාලෙ බස් වල අයිතිකාරයො නැති ගමන් මලුයි අරවයි මේවයි ගැන අවධානෙන් තියන්න මුන්ට පැයෙන්...
  2. WhiteWalker

    අකමැතිම_චරිත

    ඔන්න ලංකාවෙ මිනිස්සුන්ගෙ තරම දැන් ප්‍රභාකරන්ටත් වඩා මහින්දව ගෝඨව අප්පිරියයි :sorry: :sorry:
  3. WhiteWalker

    ප්‍රස්තාර අඳින්න

    google එකේ graph කියල සමීකරණෙ ගැහුවාම ඇඳෙනව සමහරක් ඒව හැර :no: :no: wolframalpha.com පට්ට ඕනෙ රෙද්දක් ඇ‍ඳෙනව ඇඳෙන්න ඕනෙ සීමාවත් දුන්නෑකි :yes: :yes:
  4. WhiteWalker

    AAWAA AWWAA TORRENTZ

    හරියට වැඩ නෑ කලිං එකේ game of thrones කියල ගහපුවාම සීසන් පිටිං පැක් කරපු eztv ettv shaanig ලගෙ torrent පෙන්නුව මේකෙ මුලටම එන්නෙ french ඒව :sorry: :sorry: හොඳ torrent site එකක් හඳුනාගන්න game of thrones search කර බලන්න :( :(
  5. WhiteWalker

    ♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

    ආසම එකක් :yes: :yes: zBEGxqJKup8
  6. WhiteWalker

    ♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

    Rihana මොකෙක්ද ඒකිට වඩා siaගෙ සින්දු ලස්සනයි :yes: :yes:
  7. WhiteWalker

    Driving

    වාහනේ සයිස් එක ඇඟට දැනෙන්නැති වුනාම ඔහොම වෙන්නෙ කාර් නං එලෝල නෑ ඒත් මුල් කාලෙ ඔහොමයි :sorry: :sorry: ඕක ටික කාලෙකිං ඉබේම හරියනව බං භය නොවී හිටහං :yes: :yes:
  8. WhiteWalker

    හොඳ ළමා චිත්ට්‍රපටයක්........

    තෝ බඳින්න ඉන්න මනුස්සය ගැන තියෙන්නෙ :rolleyes: :rolleyes:
  9. WhiteWalker

    කෙල්ල_බාලයි

    මැරෙනකං බඳියි :baffled: :baffled:
  10. WhiteWalker

    ෆ්ලොපි_ඩිස්කට්ස්

    දැන් තියෙන software run කරන්න බැරි වුනාට internet වැඩ නං ඕකට හරියන්න google drive එකේ backup වෙන software එකක් ලියෝගත්තෑකිනෙ බං :yes: :yes:
  11. WhiteWalker

    breaking bad බලලා

    උඹට spoil කරගන්නැතුව ඉන්නම බෑනෙ ඔන්න මැරෙන විදිහත් කියල රෙප් දුන්න බලපං :baffled: :baffled:
  12. WhiteWalker

    Harry Potter and The Cursed Child

    ඔව් නොවැම්බර් වගේනෙ bdrip එකක් ආවාම බානව :baffled: :baffled:
  13. WhiteWalker

    Harry Potter and The Cursed Child

    මෙහෙමයි අරුං තුන් දෙනා එකතු වෙලා කරන දෙයක් නෙමේ උන්ගෙ ලමයි කරන දෙයක් :yes: :yes: හැරී හමයිනි රොන් කතාවෙ නිකං අතුරු චරිත වගේ ඉන්නෙ :yes: :yes: ප්‍රධාන චරිත උන්ගෙ ලමයි :yes: :yes: officially කියන්නෙ නං මේක අර සෙට් එකේම 8 වෙනි පොත කියල නේ ? :eek::eek:
  14. WhiteWalker

    Harry Potter and The Cursed Child

    ඉතිං අටවෙනි එක නේන්නං බං මට නං කලිං 7ට වඩා පොඩි ගතියකුත් තියෙනව :baffled: :baffled:
  15. WhiteWalker

    Issara wage movies walata asa naththe ai?

    අපි හැත්තැ පහක් අසූවක් වෙද්දි මොන වගේ වෙයිද දන්නෑ නේ බං :sorry: :sorry:
  16. WhiteWalker

    breaking bad බලලා

    අන්න දැක්කනෙ සමලිංගිකය වුනත් මුට තේරුණා game of thrones වල අගය :baffled: :baffled: මං ඔයාට කැමතියි ඔයා මොකද කියන්නෙ ? :baffled: :baffled:
  17. WhiteWalker

    Issara wage movies walata asa naththe ai?

    අනේ සිංහලෙන් ප්‍රොවයිඩ් කරපං ඈ අපිටත් කියවන්න ඕනෙ :sorry: :sorry:
  18. WhiteWalker

    Issara wage movies walata asa naththe ai?

    the man who knew infinity බලපං :dull: :dull:

    No contents