උදේට කිරි එකක් බීල පලයං එතකොට උදේට කන්න ඕනෙ නෑ :yes: :yes:
ඊට පස්සෙ ඒකටත් එකක් දවල් කෑම වෙලාවෙදි එක වේලක් කාපං :yes: :yes:
නැත්තං උදේට තේ කිරි මොකුත් බොන්නැතුව හොඳට කාල පලයං දවල් කෑම වෙලාවෙදි කිරි පැකට් එකක් වගේ බීපං එතකොට 40නෙ අවුලක් නෑනෙ :yes: :yes:
හැම එකාම කන විදිහට කන්න යන්න එපා බං ඔය වේල්...