ආ... කට්ටිය රෙප් කැපීමේ මංගල්ය පටන් අරන් තියෙන්නෙ. යකෝ, මාත් MY3ට තමයි චන්දෙ දෙන්නෙ. ඒත් කරන්න වෙන දෙයක් නැති හින්ද. මහින්ද රට කනව, මිනිහ තව පාරක් අවොත් ලංකාවේ එවුන්ට බෙල්ලෙ වැල දාගන්න වෙන බව මම දන්නව. ඒක හින්ද කොහොමත් මහින්දව පරද්දන්න ඕන. ඒත් රනිල් බලයට එනවට මම කැමති නෑ. ඌ මහා දෙපත් නයෙක්. ඒක...