මම දැනට ජොබ් එකක් කරනවා බන්.මම මේ බිස්නස් වැඩකට අතගහන්නේ අමතර කීයක් හරි හොයාගන්න.මගේ ජොබ් එකේ හැටියට මම සතියකට දවස් දෙකක්,තුනක් නිකන් ඉන්නවා.මට ඕනේ ඒ කාලෙන් අමතර කීයක් හරි හොයාගන්න.මම ඇත්තටම බිස්නස් කරන්න ආසයි.මුලින් පටන් අරන් වැඩේ ගොඩ දාගෙන ඊට පස්සේ ජොබ් එකෙන් අයින් වෙලා ෆුල් ටයිම් කරන්න තමයි...